Bump.
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Mar 3, 2019 #42 ela ela good work bro......
richlife Well-known member Oct 14, 2012 13,123 2,753 113 වැලිවේරිය... Mar 12, 2019 #46 SUBSCRIBED FOR ENTERTAINMENT PURPOSES
animation Well-known member Aug 25, 2011 16,060 9,375 113 Microsoft Mar 12, 2019 #47 Swades dennoooooooooooooo
podisumane Active member Feb 12, 2019 348 86 28 Kandy Mar 18, 2019 #49 Triple Frontier 2019 Review : සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්.ආමි එකේ හිටපු සෙට් එකක් අමි එකෙන් අයින් වෙලා ඉද්දි .සෙට් වෙලා හොරෙක්ගෙ සල්ලි වගයක් උස්සන්න යන සීන් එකක් යන්නේ.කතාව උබල බැලුවොත් sure එකට ඇදාලා බලනවා එපා වෙලා නෙවේ කුතුහලය වැඩි කමට අනිවා.පට්ට පදිරි කතාවක් ට්රිලර් එක බලහන් .අනිවා බලහන් Trailer https://www.youtube.com/watch?v=Fo3yRLLrXQA&feature=youtu.be?rel=0" frameborder="0" allowfullscreen> URL : https://www.youtube.com/watch?v=Fo3yRLLrXQA&feature=youtu.be හොයාගත්තේ :baiscopedownloads.com Download Link :https://oladblock.services/f/SzoMM-8z8Z8 WEB DL 800MB 720P sinhala subtitle : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/triple-frontier-2019-sinhala-subtitles//" මේ කොටස ගහන්න Last edited: Mar 18, 2019
Triple Frontier 2019 Review : සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්.ආමි එකේ හිටපු සෙට් එකක් අමි එකෙන් අයින් වෙලා ඉද්දි .සෙට් වෙලා හොරෙක්ගෙ සල්ලි වගයක් උස්සන්න යන සීන් එකක් යන්නේ.කතාව උබල බැලුවොත් sure එකට ඇදාලා බලනවා එපා වෙලා නෙවේ කුතුහලය වැඩි කමට අනිවා.පට්ට පදිරි කතාවක් ට්රිලර් එක බලහන් .අනිවා බලහන් Trailer https://www.youtube.com/watch?v=Fo3yRLLrXQA&feature=youtu.be?rel=0" frameborder="0" allowfullscreen> URL : https://www.youtube.com/watch?v=Fo3yRLLrXQA&feature=youtu.be හොයාගත්තේ :baiscopedownloads.com Download Link :https://oladblock.services/f/SzoMM-8z8Z8 WEB DL 800MB 720P sinhala subtitle : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/triple-frontier-2019-sinhala-subtitles//" මේ කොටස ගහන්න
podisumane Active member Feb 12, 2019 348 86 28 Kandy Mar 23, 2019 #51 Bobby 2017 මලයාලම්. Review : love story එකක් යන්නේ.කෙල්ල ගොඩක් වැඩිමල්.කොල්ල අනුමත බදින වයස පහු කරලා මස කීපයයි.කෙල්ල ගොඩක් ප්රශ්න වල හිරවෙලා ඉන්නේ.මුල ටිකක් වගේ බලද්දී බොරින් ගතියක් එනවා යනවා.මොනා උනත් කතාව හොදයි. මේ දවස් වල එන මලයාලම් ඒවා එච්චරම හරි නෑ.ඇගට වදින ගතිය අඩුයි.මේක ඩේටා පාඩු වෙන්නේ නෑ ගත්තට. හොයාගත්තේ :https://sinhala.top සයිට් එකෙන් Download Link : https://oladblock.services/f/lqj4-T2yPwo sinhala subtitle : https://sinhala.top/sdm_downloads/bobby-2017-sinhala-sub/
Bobby 2017 මලයාලම්. Review : love story එකක් යන්නේ.කෙල්ල ගොඩක් වැඩිමල්.කොල්ල අනුමත බදින වයස පහු කරලා මස කීපයයි.කෙල්ල ගොඩක් ප්රශ්න වල හිරවෙලා ඉන්නේ.මුල ටිකක් වගේ බලද්දී බොරින් ගතියක් එනවා යනවා.මොනා උනත් කතාව හොදයි. මේ දවස් වල එන මලයාලම් ඒවා එච්චරම හරි නෑ.ඇගට වදින ගතිය අඩුයි.මේක ඩේටා පාඩු වෙන්නේ නෑ ගත්තට. හොයාගත්තේ :https://sinhala.top සයිට් එකෙන් Download Link : https://oladblock.services/f/lqj4-T2yPwo sinhala subtitle : https://sinhala.top/sdm_downloads/bobby-2017-sinhala-sub/
podisumane Active member Feb 12, 2019 348 86 28 Kandy Mar 23, 2019 #52 chamathkara 295 said: අප්ඩේට් නැද්ද සුමනෙ Click to expand... අලුතින් බන් මලයාලම් එකකුයි ඉන්ග්ලිෂ් එකකුයි දැම්ම.
chamathkara 295 said: අප්ඩේට් නැද්ද සුමනෙ Click to expand... අලුතින් බන් මලයාලම් එකකුයි ඉන්ග්ලිෂ් එකකුයි දැම්ම.
podisumane Active member Feb 12, 2019 348 86 28 Kandy Mar 23, 2019 #53 ඇලඩින් සහ පුදුම පහන සිංහල එකක් ඇවිත් තියෙනවා දැක්ක ගන්න එපා ගු ගොඩක් Reactions: ChoraKolla and 222ranga
C chamathkara 295 Well-known member Jun 18, 2013 1,181 276 83 Mar 31, 2019 #58 ෆිලුමක් වත් නැතුව මෙව්ව වෙලා ඉන්නෙ සුමනෙ