පොඩි සුමනේගේ බයිස්කෝප් ස්ටෝරුව.

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Triple Frontier 2019

    Review : සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්.ආමි එකේ හිටපු සෙට් එකක් අමි එකෙන් අයින් වෙලා ඉද්දි .සෙට් වෙලා හොරෙක්ගෙ සල්ලි වගයක් උස්සන්න යන සීන් එකක් යන්නේ.කතාව උබල බැලුවොත් sure එකට ඇදාලා බලනවා එපා වෙලා නෙවේ කුතුහලය වැඩි කමට අනිවා.පට්ට පදිරි කතාවක් ට්‍රිලර් එක බලහන් .අනිවා බලහන්


    f51ce6874488efdc2598c23fd5928719fa6d590a.jpg


    Trailer

    URL : https://www.youtube.com/watch?v=Fo3yRLLrXQA&feature=youtu.be

    හොයාගත්තේ :baiscopedownloads.com

    Download Link :https://oladblock.services/f/SzoMM-8z8Z8 WEB DL 800MB 720P

    sinhala subtitle : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/triple-frontier-2019-sinhala-subtitles//" මේ කොටස ගහන්න
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Bobby 2017 මලයාලම්.

    Review : love story එකක් යන්නේ.කෙල්ල ගොඩක් වැඩිමල්.කොල්ල අනුමත බදින වයස පහු කරලා මස කීපයයි.කෙල්ල ගොඩක් ප්‍රශ්න වල හිරවෙලා ඉන්නේ.මුල ටිකක් වගේ බලද්දී බොරින් ගතියක් එනවා යනවා.මොනා උනත් කතාව හොදයි.

    මේ දවස් වල එන මලයාලම් ඒවා එච්චරම හරි නෑ.ඇගට වදින ගතිය අඩුයි.මේක ඩේටා පාඩු වෙන්නේ නෑ ගත්තට.

    Bobby-2017-Sinhala-sub-800x445.jpg



    හොයාගත්තේ :https://sinhala.top සයිට් එකෙන්

    Download Link : https://oladblock.services/f/lqj4-T2yPwo

    sinhala subtitle :
    https://sinhala.top/sdm_downloads/bobby-2017-sinhala-sub/