පොඩි හාමුදුරුවන්ගේ කුටිය 😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි උන්ගෙ හීන.
    සිවුරක් පෙරෙව්වා කියලා ඕව යට යන්නේ නෑ බං. මුන් කරන්නේ සිවුරක් පොරවලා බලෙන් නිවන් දක්කන්න හදනවා. සිවුරේ ඉන්න පොඩි එකා අනාතයි.

    දැන් මුං මහණකරවන්නේ ආගම රැකගන්න මිසක් ධර්මය පිලිපදින්න නෙමෙයි. මම හිතන්නේ ආගම තාක්ෂනේට බාරදීලා කැමති අයට මහණ වෙන්න දුන්නනම් හරි ගමන යැවෙයි.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,216
    113
    ලස්සන ලයිට් දමා බස් එකක් වෙන්න හිටපු එකෙක් අම්මගෙ කීමට පොඩි සාදු කෙනෙක් වෙලා.
    මම කියන්න හදපු එක උබ කලින්ම කියලා....
     
    • Wow
    Reactions: nalin0001

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ඔක්කොම හරි කමක් නෑ කියමු මොකක්ද බන් දාල තියෙන සින්දුව මොහිදීන් බෙග් ගෙ remix එකක්ද 🤣🤣
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    පොඩි උන්ගෙ හීන.
    සිවුරක් පෙරෙව්වා කියලා ඕව යට යන්නේ නෑ බං. මුන් කරන්නේ සිවුරක් පොරවලා බලෙන් නිවන් දක්කන්න හදනවා. සිවුරේ ඉන්න පොඩි එකා අනාතයි.

    දැන් මුං මහණකරවන්නේ ආගම රැකගන්න මිසක් ධර්මය පිලිපදින්න නෙමෙයි. මම හිතන්නේ ආගම තාක්ෂනේට බාරදීලා කැමති අයට මහණ වෙන්න දුන්නනම් හරි ගමන යැවෙයි.

    බලෙන් නෙවෙයි බං බහුතර පොඩි ගනයොත් කට්ට කයිරාඨික උන් පොඩිකාලෙම ඉතින් ගෙදර නැති සැප කෑම පන්සලේ තියනව දැකල එන්නෙ. ඊට පස්සෙ අනිත් දේවලුත් හදාගන්නව සෙට්ල් උනාම.
    ඕකුන්ගෙ පවුල් වල මහ උනුත් ඕකුන්ව සිවුර අන්දලා පන්සලට දාන්නෙ උබත් කාල ඇදල සැපවිදල ඔය කිරිපැකට් සිවුරු විකුනපු සල්ලි ගෙදර වියදමට එවපන් කියල.
     
    • Like
    Reactions: Brandy2020

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,229
    8,365
    113
    How does the OP of this thread, wish monks should live?
    AI Overview

    Yes, Buddhist monks are expected to live a simple life, characterized by renunciation of material possessions and worldly attachments, and a focus on spiritual practice and service. This simplicity is not merely an aesthetic choice, but a means to cultivate inner peace and facilitate their path to enlightenment.