කෝ දැන් ඒ රත්තරං , දියමන්ති කුටි ??Bro if you condem this, Have you heard about how it was like the සුගන්ධ කුටි, Lord buddah used to stay at. That was made out of Gold and Diamond.
මම කියන්න හදපු එක උබ කලින්ම කියලා....ලස්සන ලයිට් දමා බස් එකක් වෙන්න හිටපු එකෙක් අම්මගෙ කීමට පොඩි සාදු කෙනෙක් වෙලා.
කෝ දැන් ඒ රත්තරං , දියමන්ති කුටි ??
කොහෙද තියෙන්නේ ??
den hithapanko sasara kala kirila niwan dakinnna hithei da kiyala.
පොඩි උන්ගෙ හීන.
සිවුරක් පෙරෙව්වා කියලා ඕව යට යන්නේ නෑ බං. මුන් කරන්නේ සිවුරක් පොරවලා බලෙන් නිවන් දක්කන්න හදනවා. සිවුරේ ඉන්න පොඩි එකා අනාතයි.
දැන් මුං මහණකරවන්නේ ආගම රැකගන්න මිසක් ධර්මය පිලිපදින්න නෙමෙයි. මම හිතන්නේ ආගම තාක්ෂනේට බාරදීලා කැමති අයට මහණ වෙන්න දුන්නනම් හරි ගමන යැවෙයි.
AI OverviewHow does the OP of this thread, wish monks should live?