පොඩි හෙල්ප් එකක් ඕනි

js86

Member
Jan 21, 2011
928
40
0
පොඩි හෙල්ප් එකක් ඕනි

මේකයි මචංල සීන් එක. මම ඊයෙ ෂෙඩ් එකකින් පෙට්‍රොල් ගහල ඉතුරු ගන්න අමතක උනා. මම වැඩකට යනගමන් හිටියෙ. මට ඉතුරු ගත්තේ නෑ කියල මතක් උනේ පස්සේ. මම ආපහු ෂෙඩ් එකට එනකොට පෙට්‍රෝල් ගහපු කෙනා off වෙලා ගිහින්. අද එයා වැඩට එන වෙලාව අහගත්ත. ඒ වෙලාවට යන්නයි හිතාගෙන ඉන්නේ. මට තියෙන ප්‍රශ්නෙ, මම අද ගිහින් මිනිහට ඒ ගැන කියල balance එක ඉල්ලුවම දෙන්න බෑ කිව්වොත් මොකක්ද මට ගන්න පුළුවන් action එක. උබලටත් මෙහෙම වෙලා balance එක ආපහු හම්බ වෙලා තියෙනවද?

වැඩේ හරි මචංලා. මම ගිහින් එයාව හම්බවෙලා scene එක කිව්වා. මිනිහට මාව මතකයි. සල්ලි ටික මට දුන්න. මම රු.200 දීල ඒක එයාට තියාගන්න කිව්වා. ඒත් ගත්තෙ නෑ. හරිම හොද මනුස්සයෙක්. මගේ වැරැද්ද වෙලත් කිසිම හොර බොරුවක් කලේ නෑ.

කට්ටියටම thanx මේ ගැන help කලාට... :yes: :yes:
 
Last edited:

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
බිල් එකක් තියනවද? ෂෙඩ් එකේ මනේජර්ට කියල බලපන්.
 
  • Like
Reactions: js86

js86

Member
Jan 21, 2011
928
40
0
බිල් එකක් තියනවද? ෂෙඩ් එකේ මනේජර්ට කියල බලපන්.

bill ekak gaththe na ban... ethana ekek kiwwa, balance denna ba kiwwoth office ekata kiyanna kiyala.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙදි උබේ අතේ වැරැද්ද තියෙන්නේ. ඔය වගේ දේකට ගන්න පුලුවන් ඇක්ෂන් එකක් නෑ බං. තෙල් ගහපු එකා හොද නම් දෙයි එච්චරයි.
     
    • Like
    Reactions: js86

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    මේකෙදි උබේ අතේ වැරැද්ද තියෙන්නේ. ඔය වගේ දේකට ගන්න පුලුවන් ඇක්ෂන් එකක් නෑ බං. තෙල් ගහපු එකා හොද නම් දෙයි එච්චරයි.

    ඔව් මචෝ. බලමු මොකද වෙන්නේ කියල. මිනිහ ඊයෙ off වෙලා යනකොට කෑෂ් office එකට දිලානේ යන්නේ. අනිවා මිනිහ අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. dial එක හොද එකෙක්නම් හම්බවෙයි.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    bill ekak gaththe na ban... ethana ekek kiwwa, balance denna ba kiwwoth office ekata kiyanna kiyala.

    කියල බලපන් එකක් proof එකක් නැතුව ඉතින් කරන්න දෙයක් නෑ. එක කීයක් ගන්න තියනවද?
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    කියල බලපන් එකක් proof එකක් නැතුව ඉතින් කරන්න දෙයක් නෑ. එක කීයක් ගන්න තියනවද?

    රු. 700 ක්‍ ගන්න තියෙනව මචන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචෝ. බලමු මොකද වෙන්නේ කියල. මිනිහ ඊයෙ off වෙලා යනකොට කෑෂ් office එකට දිලානේ යන්නේ. අනිවා මිනිහ අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. dial එක හොද එකෙක්නම් හම්බවෙයි.

    පොඩ්ඩක් ෂේප් එකේම ඉල්ලලා බලපං මචං. මොකද මිනිහ කිව්වොත් ඉතුරු දුන්නමයි කියලා ඔප්පු කරන්න බෑනේ. ඒ නිසා කරන දෙයක් ෂේප් එකේ. නැත්තං නිකං නෝන්ඩි වෙන්න වෙයි.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    පොඩ්ඩක් ෂේප් එකේම ඉල්ලලා බලපං මචං. මොකද මිනිහ කිව්වොත් ඉතුරු දුන්නමයි කියලා ඔප්පු කරන්න බෑනේ. ඒ නිසා කරන දෙයක් ෂේප් එකේ. නැත්තං නිකං නෝන්ඩි වෙන්න වෙයි.

    කොහොමත් ෂේප් එකේ තමයි වැඩේ කරන්න වෙන්නේ බන්. මොකද උගෙ අතේ කිසිම වැරද්දක් නැනේ. දෙන්න බෑම කිව්වොත් දානයක් දුන්න කියල හිත හදා ගන්නවා.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    වැඩේ හරි මචංලා. සල්ලි ටික හම්බ උනා. කට්ටියටම thanx උදව් කලාට. උදව් කරපු හැමෝටම සැලකුවා. :yes: :yes: :yes: