පොඩි හෙල්ප් එකක් ඕනි
මේකයි මචංල සීන් එක. මම ඊයෙ ෂෙඩ් එකකින් පෙට්රොල් ගහල ඉතුරු ගන්න අමතක උනා. මම වැඩකට යනගමන් හිටියෙ. මට ඉතුරු ගත්තේ නෑ කියල මතක් උනේ පස්සේ. මම ආපහු ෂෙඩ් එකට එනකොට පෙට්රෝල් ගහපු කෙනා off වෙලා ගිහින්. අද එයා වැඩට එන වෙලාව අහගත්ත. ඒ වෙලාවට යන්නයි හිතාගෙන ඉන්නේ. මට තියෙන ප්රශ්නෙ, මම අද ගිහින් මිනිහට ඒ ගැන කියල balance එක ඉල්ලුවම දෙන්න බෑ කිව්වොත් මොකක්ද මට ගන්න පුළුවන් action එක. උබලටත් මෙහෙම වෙලා balance එක ආපහු හම්බ වෙලා තියෙනවද?
වැඩේ හරි මචංලා. මම ගිහින් එයාව හම්බවෙලා scene එක කිව්වා. මිනිහට මාව මතකයි. සල්ලි ටික මට දුන්න. මම රු.200 දීල ඒක එයාට තියාගන්න කිව්වා. ඒත් ගත්තෙ නෑ. හරිම හොද මනුස්සයෙක්. මගේ වැරැද්ද වෙලත් කිසිම හොර බොරුවක් කලේ නෑ.
කට්ටියටම thanx මේ ගැන help කලාට...

Last edited: