මචන්ලා පෙරේදා පොඩි ට්‍රිප් එකක් ගියා වැල්ලවාය පැත්තේ. ගත්ත ඔක්කොම ෆොටො ගත්තෙ ඉතින් ෆෝන් එකෙන්. ඒත් දැන් වෙනම කැමරා එකක් තිබ්බොත් හොදයි කියලා තෙරෙනවා. මට වෙන්න ඕන මේවයි.
Recommendation ටිකක් දීපල්ලා
- කැනන් වගේ බ්‍රෑන්ඩ් එකක් නම් හොදයි
- පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්‍රැෆි දැනුම බින්දුවයි
- ලොකුවට බල්කි වෙන්න බෑ
- නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ
- Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි
Recommendation ටිකක් දීපල්ලා