පොඩි හෙල්ප් එකක් - කැමරා Recommendation

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    මචන්ලා පෙරේදා පොඩි ට්‍රිප් එකක් ගියා වැල්ලවාය පැත්තේ. ගත්ත ඔක්කොම ෆොටො ගත්තෙ ඉතින් ෆෝන් එකෙන්. ඒත් දැන් වෙනම කැමරා එකක් තිබ්බොත් හොදයි කියලා තෙරෙනවා. මට වෙන්න ඕන මේවයි.

    1. කැනන් වගේ බ්‍රෑන්ඩ් එකක් නම් හොදයි
    2. පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්‍රැෆි දැනුම බින්දුවයි
    3. ලොකුවට බල්කි වෙන්න බෑ
    4. නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ
    5. Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි

    Recommendation ටිකක් දීපල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මම නම් හිතන්නේ mirrorless camera එකක් හොදයි කියලා
    Camera එක ට වඩා Photo වල කොලිටි එකට බලපාන්නේ කැමරා එකේ Lens එක ( මගේ අත්දැකීම )
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මෙහෙමයි සහෝ...කැනන් වගේ ගන්නවනම් සීරීස් හුගක් තියේ
    නෝමල් බොඩි තියනව ලක්ෂෙක වගේ බජට් වල ඉදන් 50mm වගේ ලෙන්ස් එකක් එක්ක ගත්තනම් ෂේප් ...

    පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්‍රැෆි දැනුම බින්දුවයි - DSLR එකක් යූස් කරනවනම් මචන් මැනුවල් සෙටින්ග්ස් පුරැදැ වෙන්න වෙනවා නැත්නම් ඔටෝ දාලා හැමදාම ගහන්නත් පුලුවන්

    ලොකුවට බල්කි වෙන්න බෑ - බොඩි එකක් ගද්දි ටිකක් බරයි වගේම හැමවෙලේම අතේ තියන් ඉන්න අමාරැයි ලෙන්ස් එක එක්ක ස්ටැප් එකෙන් එල්ලගෙනම ඉන්න වෙනවා

    නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ - මේකනම් සුවර් නෑ මචන් අනිවාරෙන් කැමරා වල ෆන්ගස් වගේ දේවල් එනවා ඩ්‍රයි බොක්ස් වගේ දාන්නම වෙනවා ලෙන්ස් එම ක්ලීන් කරලා තියාගන්න වෙනවා

    Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි - උඩ පිලිතුරම තමයි ස්ටෝ කරලා තියන තරමට ලෙඩ වගේම කන්ඩිෂන් තියාගන්න පුලුවන්

    කැමරා එක්කමයි මම කල් ගෙවන්නේ හැබැයි මම ඇවිදින්න යද්දි කැමරා එකක් එල්ලගෙන යනවා කියනෙක පට්ට බෝරින් රිලැක්ස් නෑ මටනම් පොටෝ ගන්නම යන ගමනක්නම් ඒකන අවුලක්නැ රිලැක්ස් එකේ ට්‍රැවල් පාරක් දාන්න යනවනම් කැමර් තඩි උස්සන් දගලන්න ගියාම එපා වෙනවා වැස්සකත් වැස්සත් පින්නක් ගියක් ඕක පරිස්සම් කරන්න වෙනවා කැලේක ගියත් කන්දක් නගින්න ගියත් කැමර් එකට බරක් දෙන්න වෙනවා මහන්සෙි වෙන්න වෙනවා ඒක නිසා මමනම් මගේ චොයිස් එක හොද කැමරා ෆීචර්ස් තියන ෆෝන් එකක් තමයි මම ලග තියාගන්නේ ඕනතැනක ඕන වෙලාවක තියාගන්න පුලුවන් වැස්සත් අවුලක් නෑ මහන්සි වෙන්න දෙයක් නෑ පරිස්සම් කරන්න ස්ටෝ කරන්න ඕන නෑ චිප් දදා දගලන්න ඕන නෑ එඩිට් කරන්න ඩිරෙක්ට් ම සෝෂල් මීඩියා උනත් දාන්න පුලුවන් ගන්නවනම් ඉතින් අයිපෝන් 12 එහා එකකවත් ගත්තනම් ඕල් ඉන් වන් සොලූෂන් එකක් වෙයි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Phone ekak, hoda camera feature s thiyena

    Pixel - 8 Pro / S24 Ultra

    camera thadi ussan yanna hodayi trip eke aramuna A+ Grade quality photo gahana ekama nam

    naththan trip ekath enjoy karala lassana photo tikakuth wada nowi gahanna ithin phone ekak thama best suit wenne,
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    527
    358
    63
    Home
    kitsooftlk.blogspot.com
    මචන්ලා පෙරේදා පොඩි ට්‍රිප් එකක් ගියා වැල්ලවාය පැත්තේ. ගත්ත ඔක්කොම ෆොටො ගත්තෙ ඉතින් ෆෝන් එකෙන්. ඒත් දැන් වෙනම කැමරා එකක් තිබ්බොත් හොදයි කියලා තෙරෙනවා. මට වෙන්න ඕන මේවයි.

    1. කැනන් වගේ බ්‍රෑන්ඩ් එකක් නම් හොදයි
    2. පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්‍රැෆි දැනුම බින්දුවයි
    3. ලොකුවට බල්කි වෙන්න බෑ
    4. නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ
    5. Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි

    Recommendation ටිකක් දීපල්ලා
    Budget එක දාපං
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න ඒපා. ඔයාගේ Requirements එක්ක බලනකොට ඔයාට හොඳම දේ තමයි හොද Phone එකක් ගන්න එක. කැමරාවක් ගන්න එපා සල්ලි අපරාදේ. නිතර නිතර බවිතා වෙන්නේ නැත්නම් හොඳ Phone එකක් ගන්න එක තමයි හොදම. මොන කැමරාවක් ගත්තත් නිතර නිතර බාවිතා වෙන්නේ නැත්නම් ලෙන්ස් එකේ Fungus එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතින් Dry box එකක් ගන්න වෙනවා එතකොට. ඔයාට කැමරාවක් ගන්නම ඕනෙනම් මේ Thread එක බලන්න.
    Mirrorless කැමරාවක්_ගමු
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මචන්ලා පෙරේදා පොඩි ට්‍රිප් එකක් ගියා වැල්ලවාය පැත්තේ. ගත්ත ඔක්කොම ෆොටො ගත්තෙ ඉතින් ෆෝන් එකෙන්. ඒත් දැන් වෙනම කැමරා එකක් තිබ්බොත් හොදයි කියලා තෙරෙනවා. මට වෙන්න ඕන මේවයි.

    1. කැනන් වගේ බ්‍රෑන්ඩ් එකක් නම් හොදයි
    2. පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්‍රැෆි දැනුම බින්දුවයි
    3. ලොකුවට බල්කි වෙන්න බෑ
    4. නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ
    ube budget eka kiyahan,
    suggestions tikak denna

    1. Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි. -

    not going to happen
     
    • Like
    Reactions: Sitting Bull

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    මෙහෙමයි සහෝ...කැනන් වගේ ගන්නවනම් සීරීස් හුගක් තියේ
    නෝමල් බොඩි තියනව ලක්ෂෙක වගේ බජට් වල ඉදන් 50mm වගේ ලෙන්ස් එකක් එක්ක ගත්තනම් ෂේප් ...

    පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්‍රැෆි දැනුම බින්දුවයි - DSLR එකක් යූස් කරනවනම් මචන් මැනුවල් සෙටින්ග්ස් පුරැදැ වෙන්න වෙනවා නැත්නම් ඔටෝ දාලා හැමදාම ගහන්නත් පුලුවන්

    ලොකුවට බල්කි වෙන්න බෑ - බොඩි එකක් ගද්දි ටිකක් බරයි වගේම හැමවෙලේම අතේ තියන් ඉන්න අමාරැයි ලෙන්ස් එක එක්ක ස්ටැප් එකෙන් එල්ලගෙනම ඉන්න වෙනවා

    නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ - මේකනම් සුවර් නෑ මචන් අනිවාරෙන් කැමරා වල ෆන්ගස් වගේ දේවල් එනවා ඩ්‍රයි බොක්ස් වගේ දාන්නම වෙනවා ලෙන්ස් එම ක්ලීන් කරලා තියාගන්න වෙනවා

    Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි - උඩ පිලිතුරම තමයි ස්ටෝ කරලා තියන තරමට ලෙඩ වගේම කන්ඩිෂන් තියාගන්න පුලුවන්

    කැමරා එක්කමයි මම කල් ගෙවන්නේ හැබැයි මම ඇවිදින්න යද්දි කැමරා එකක් එල්ලගෙන යනවා කියනෙක පට්ට බෝරින් රිලැක්ස් නෑ මටනම් පොටෝ ගන්නම යන ගමනක්නම් ඒකන අවුලක්නැ රිලැක්ස් එකේ ට්‍රැවල් පාරක් දාන්න යනවනම් කැමර් තඩි උස්සන් දගලන්න ගියාම එපා වෙනවා වැස්සකත් වැස්සත් පින්නක් ගියක් ඕක පරිස්සම් කරන්න වෙනවා කැලේක ගියත් කන්දක් නගින්න ගියත් කැමර් එකට බරක් දෙන්න වෙනවා මහන්සෙි වෙන්න වෙනවා ඒක නිසා මමනම් මගේ චොයිස් එක හොද කැමරා ෆීචර්ස් තියන ෆෝන් එකක් තමයි මම ලග තියාගන්නේ ඕනතැනක ඕන වෙලාවක තියාගන්න පුලුවන් වැස්සත් අවුලක් නෑ මහන්සි වෙන්න දෙයක් නෑ පරිස්සම් කරන්න ස්ටෝ කරන්න ඕන නෑ චිප් දදා දගලන්න ඕන නෑ එඩිට් කරන්න ඩිරෙක්ට් ම සෝෂල් මීඩියා උනත් දාන්න පුලුවන් ගන්නවනම් ඉතින් අයිපෝන් 12 එහා එකකවත් ගත්තනම් ඕල් ඉන් වන් සොලූෂන් එකක් වෙයි
    Ado thank you machan :-) ❤️

    මචන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න ඒපා. ඔයාගේ Requirements එක්ක බලනකොට ඔයාට හොඳම දේ තමයි හොද Phone එකක් ගන්න එක. කැමරාවක් ගන්න එපා සල්ලි අපරාදේ. නිතර නිතර බවිතා වෙන්නේ නැත්නම් හොඳ Phone එකක් ගන්න එක තමයි හොදම. මොන කැමරාවක් ගත්තත් නිතර නිතර බාවිතා වෙන්නේ නැත්නම් ලෙන්ස් එකේ Fungus එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතින් Dry box එකක් ගන්න වෙනවා එතකොට. ඔයාට කැමරාවක් ගන්නම ඕනෙනම් මේ Thread එක බලන්න.
    Mirrorless කැමරාවක්_ගමු

    Ona magulak kiyapan ban, personally ganna api podi un newi neh.
    Tikak zoom karala photo gahanna puluwanda ban? eg: welaka tibba sira gahakui palakui, mey e gattha photo eka. Mata hitenawa meeta wada hondata sira camera ekak tibbana karanna tibba kiyala 🤔

    ------ Post added on Mar 10, 2024 at 1:11 PM

    Budget එක දාපං
    ube budget eka kiyahan,
    suggestions tikak denna

    not going to happen

    wifeta horen gannawanam laksha 2k unath kamak ne ban 🥴 🥴
    ------ Post added on Mar 10, 2024 at 1:12 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ado thank you machan :-)❤️

    Ona magulak kiyapan ban, personally ganna api podi un newi neh.
    Tikak zoom karala photo gahanna puluwanda ban? eg: welaka tibba sira gahakui palakui, mey e gattha photo eka. Mata hitenawa meeta wada hondata sira camera ekak tibbana karanna tibba kiyala 🤔

    ------ Post added on Mar 10, 2024 at 1:11 PM

    wifeta horen gannawanam laksha 2k unath kamak ne ban 🥴 🥴
    ------ Post added on Mar 10, 2024 at 1:12 PM

    ලාවට තමයි කරන්න වෙන්නෙ, ලක්ස 2ට නන්
    බොඩි එකයි ලෙනස් එකයි 2ම එපැයි

    mirrorless කෝමත් බැහ්, උබ ම ඕන නන්
    Canon EOS M200 තමයි එකම ඔප්සන් එක

    DSLR යනව නන්
    Canon EOS 2000D
    Canon EOS 4000D
    Canon EOS 250D ( මේක හොදයි අර 2ට වඩා )

    නැත්නන් used එකක් ගන්න
    ටිකක් හොද එකක් ගන්න ඇහැකි
    උඩ එව්ව හෙනම එන්ට්‍රි ලෙවල්,හැබැයි මොනම ෆෝන් එහෙකටත් වඩා සුපිරි
     
    • Like
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    ලාවට තමයි කරන්න වෙන්නෙ, ලක්ස 2ට නන්
    බොඩි එකයි ලෙනස් එකයි 2ම එපැයි

    mirrorless කෝමත් බැහ්, උබ ම ඕන නන්
    Canon EOS M200 තමයි එකම ඔප්සන් එක

    DSLR යනව නන්
    Canon EOS 2000D
    Canon EOS 4000D
    Canon EOS 250D ( මේක හොදයි අර 2ට වඩා )

    නැත්නන් used එකක් ගන්න
    ටිකක් හොද එකක් ගන්න ඇහැකි
    උඩ එව්ව හෙනම එන්ට්‍රි ලෙවල්,හැබැයි මොනම ෆෝන් එහෙකටත් වඩා සුපිරි
    Kohenda ban normally owa ganna ona? cameralk ekenda?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,209
    113
    කැමරා එක්කමයි මම කල් ගෙවන්නේ හැබැයි මම ඇවිදින්න යද්දි කැමරා එකක් එල්ලගෙන යනවා කියනෙක පට්ට බෝරින් රිලැක්ස් නෑ මටනම් පොටෝ ගන්නම යන ගමනක්නම් ඒකන අවුලක්නැ රිලැක්ස් එකේ ට්‍රැවල් පාරක් දාන්න යනවනම් කැමර් තඩි උස්සන් දගලන්න ගියාම එපා වෙනවා වැස්සකත් වැස්සත් පින්නක් ගියක් ඕක පරිස්සම් කරන්න වෙනවා කැලේක ගියත් කන්දක් නගින්න ගියත් කැමර් එකට බරක් දෙන්න වෙනවා මහන්සෙි වෙන්න වෙනවා ඒක නිසා මමනම් මගේ චොයිස් එක හොද කැමරා ෆීචර්ස් තියන ෆෝන් එකක් තමයි මම ලග තියාගන්නේ
    මෙන්න මේක ඇත්ත...

    ෆොටෝග්‍රැෆි වලට පොඩි කැමැත්තක් තියේනම් ගත්තට කමක් නෑ නැත්තං ඕක ඔළුවට හෙන වදයක් යන යන තැන පරිස්සම් කරන්න...

    අනික පෝස්ට් එඩිටින් පාරක් ඕනෙමයි කැමරා එකකින් ගන්න ඒවට...ෆෝන් එකෙන්ම නම් ප්‍රොසෙස් වෙලාම එනවනේ...

    මමත් දැන් ලේනස් එහෙම උස්සන් යන්න කම්මැලි ...

    තාරකෆක්

    එන්ට්‍රි ලේවල බොදි එකක් අරන් 24-150 wage lens ekak wage balanna godak ranges cover wei...
     
    • Love
    Reactions: tharakaf

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    oya okkoma wenna ona nam phone ekenma gahapan..
    umba Camera gana danneth naththan phone eken gahuwa kiyala wenasakuth na..
     
    • Love
    Reactions: tharakaf