පොඩි හෙල්ප් එකක්-google play store
මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන.පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.
මම පොඩි ඇප් එකක් හැදුව android වලට.මට එක publish කරන්න google play store acc එකක් නෑ..පුළුවන් කෙනෙක් ඉන්නවනම් එක publish කරලා දෙනවද?
මෙන්න app එක.--> http://www.mediafire.com/download/c5toeivv1y840ml/demobilezone-androidapp.apk
ලොකු උදව්වුවක්.මේ ඇප් එක මගේ බ්ලොග් එකේ ඇප් එක වෙන මුකුත් අන්තර්ගත නැ.
පුළුවන් කෙනෙක් උදවු කරන්න.තෑන්ක්ස්..

Last edited: