පොඩි ෆෝන් එකක්
මම මේ වෙනකම් ඇන්ඩ්රොයිඩ් ස්මාට් පෝන් එකක් පාවිච්චි කරලා නෑ...දැන් තියෙන්නේ ගඩොල් තරම් දඩ සයිස් පෝන් ගන්නත් හිතෙන්නේ නෑ.
තනි අතකට අහුවෙන
තනි අතකින් පාවිච්චි කරන්න පුලුවන්
සාක්කුවක පහසුවෙන් දාගෙන යන්න පුලුවන් පෝන් ඇත්තෙම නැද්ද මාකට් එකේ?
හොයද්දී මුලින්ම සෙට් වුනේ නොකියා පෝන් එකක්. Nokia 1
පස්සේ එළකිරියේ කට්ටිය කිව්ව නිසා ඒක ගැන ආසාව අතහැරියා.. රැම් එක මදි කියලා හුගක් අය කිව්වේ.Nokia 1(1GB RAM)
15කට විතර පෝන් එකක් තමයි ගන්න බැලුවේ..ඊට පස්සේ නොකියා 2.2 යි,Xiaomi Redmi 7A 32GB එකයි සෙට් වුනා..පෝන් දෙකේ සයිස් එක බලද්දී ඒකත් ගැලපෙන්නේ නෑ වගේ හිතුනා..
Rs. 14,850,2GB RAM
Rs. 15,490 ,3GB RAM
ඇත්තටම අතට අහුවෙන සයිස් එකෙන් පොඩි පෝන් වලට මාකට් එකක් නැද්ද?
අන්තිමට Iphone SE එකක් දැක්කා..