පොඩි ෆෝන් එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොඩි ෆෝන් එකක්

    මම මේ වෙනකම් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් පෝන් එකක් පාවිච්චි කරලා නෑ...දැන් තියෙන්නේ ගඩොල් තරම් දඩ සයිස් පෝන් ගන්නත් හිතෙන්නේ නෑ.

    තනි අතකට අහුවෙන

    තනි අතකින් පාවිච්චි කරන්න පුලුවන්

    සාක්කුවක පහසුවෙන් දාගෙන යන්න පුලුවන් පෝන් ඇත්තෙම නැද්ද මාකට් එකේ?

    හොයද්දී මුලින්ම සෙට් වුනේ නොකියා පෝන් එකක්. Nokia 1

    nokia-1-2018.jpg

    පස්සේ එළකිරියේ කට්ටිය කිව්ව නිසා ඒක ගැන ආසාව අතහැරියා.. රැම් එක මදි කියලා හුගක් අය කිව්වේ.Nokia 1(1GB RAM)

    15කට විතර පෝන් එකක් තමයි ගන්න බැලුවේ..ඊට පස්සේ නොකියා 2.2 යි,Xiaomi Redmi 7A 32GB එකයි සෙට් වුනා..පෝන් දෙකේ සයිස් එක බලද්දී ඒකත් ගැලපෙන්නේ නෑ වගේ හිතුනා..

    nokia-22.jpg
    Rs. 14,850,2GB RAM

    xiaomi-redmi-7a.jpg
    Rs. 15,490 ,3GB RAM

    ඇත්තටම අතට අහුවෙන සයිස් එකෙන් පොඩි පෝන් වලට මාකට් එකක් නැද්ද?

    අන්තිමට Iphone SE එකක් දැක්කා..

    apple-iphone-5se-ofic.jpg
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43

    haha same boat machn
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    iPhone SE එක නම් ගාන මචං...මං ලග 5S එකක් තිබුනා.....අතට ගාන..

    iphone SE එක කොහොමද බන්? ඒක නම් අතට අහු වෙන ගාන