පොඩි ෆෝන් business එකක් කරන යාලුවෙක්ට app එකක් ඕනිලු stock manage කරන්න. වැඩි සෙල්ලම් ඕනි නෑ. උගේ අතේ තියෙන ෆෝන් ට්රැක් කරන්නයි, විකුනපු ටික බලාගන්නැයි ඕනි. ෆෝන් එකෙන්ම වැඩේ කරන්න පුළුවන් නම් ලේසි කියල තමා app එකක් හොයන්නේ.