පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් උඹේ හිතේ දහිරිය ගැන ආඩම්බරයි. එත් පොඩ්ඩක් මේ ගැනත් හිතල බලපන්. බිත්තරයකින් උඹට කියක් ලාබ තියෙනවද කියල. ඒ ලාබෙන් උඹේ දවසේ අවම cost එක බෙදල බලපන් උඹේ දවසේ cost එක පියවන්න උඹ බිත්තර කියක් විකුනන්න ඕනෙද කියල. උදාහරණයක් විදිහට බිත්තර එකකින් උඹට ලාබ තියෙන්නේ සත 25 යි නම් උඹේ දවසේ වියදම වාහනේට රෙන්ට් එක දවසට 1000+ඩිසල් 400+ කෑම 200 වගේ ගත්තම උඹේ දවසේ වියදම රුපියල් 1600ක් වෙනවා. මේ 1600 පියවගන්න උඹ අවම වශයෙන් බිත්තර 6400 ක් විකිණිය යුතුයි. උමට මේ වැඩෙන් දවසට අඩුම තරමේ රුපියල් 1000 ක් වත් ලාබයක් තිබුය යුතුයි ආරම්භයේ. එතනට තව බිත්තර 4000 ක් විකිණිය යුතුයි. එහෙම බැලුවම දවසට අවම වශයෙන් උඹ බිත්තර දහදාහක් විකුනන්න ඕන.
    මෙතැනදී උඹ හිතන්න ඕන මට දවසට් බිත්තර 10 000 ක් විකුනන්න පුලුවනිද?
    ඩිමෝ බට්ටාගේ බිත්තර මේ ප්‍රමාණය පටවන්න පුලුවනිද?
    උඹේ හිතවතාගේ farm එකට දවසට බිත්තර මේ ප්‍රමාණය සපයන්න පුළුවන් වෙයිද?

    මේ සියල්ල කිව්වේ උදාහරණයක් විදිහට. අමාරුවේ වැටෙන්න එපා. හොඳට හිතල පටන් ගන්න.

    මීට වඩා ලාභයක් ගන්න පුළුවන් වෙයි පොල් බිස්නස් එකට අත ගැහුවනම්. ලොකු ට්‍රක්ටර් එකක් හරි ලොරියක් හරි හයර් කරලා පොල් එකතු කරලා ඩිමෝ බට්ටගෙන් දුර පළාත්වලට ගිහින් විකුනන්න.

    තව හිතල බලන්න.
    good luck
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    all the best machan,
    ....................., umbata jaya

    Thax macho.. ube upades walata, mata machan biththara dena farm eke ekkena me business eka denatama karagena yanawa. eya mata full help eka denawa machan. uba me kiyapu okkoma gena api katha karala thiyenne..
    hebei ara deshapalana case eka nam mama ada denagaththe.:baffled::baffled:
    ekata mona hari karanna wenawa.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    bitthara kianne handle caranna amaaru cargo ekaka machan, ea nisa parissamin...

    dimo buttata kully gewala ewara wenalota umbata laabayak theyaida manda?

    ara piagio da mokakda diesel three wheel ekak theyanawa neda badu geniyanna puluwan, eakak salli walatama ganna balapan, ehema natham podi bank ekakin swayan rakia nayak aran waahanyak thamantama kiala ganin...

    all da best machan...

    machan dimo batta patan gammata witharai ban.. ekai rent ekata ganne.. Business goda giyoth loku wahanayakata yanawa. machan dawasata petti 40k karaganna puluwannam podi profit ekakuth thiyagena karanna puluwan ban.

    Mata oya hema peththakinma meke inna eka kolla gane sup eka dunnanam ethi macho goda yanna.
     
    • Like
    Reactions: tnnera

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    kadunu bindunu biththara hondata kanna lasthi weyan kollo.. ballekuth mokatath athi karahan.. all the best for ur busnes machan.. :)
     
    • Like
    Reactions: sonicraze

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    gam biththara na macho..
    ගම් බිත්තර නම් විකුනන්න ලේසී මචන්. ගනන් වැඩි උනත් මිනිස්සු බැහැ නොකියා ගන්නවා ගුණ නිසා. උඹට දැන් කඩ සෙට් වෙලා තියද? ඩ්‍රයිවින් පුළුවන්ද?
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන් උඹේ හිතේ දහිරිය ගැන ආඩම්බරයි. .............................

    තව හිතල බලන්න.
    good luck

    mama okkoma calculations karala beluwa ban. oya mona deth depend wenne mata kochchara then set weida kiyana eka uda. mata mage dawase load ekama denna puluwannam mata me job ekata wada ganak hoyanna puluwan ban. mama denata accountant kenek machan. oya okkoma risk eka gena mama hithala thamai enne.. balamu machan.. wathurata behelama ballana epai kollo.

    thanku very macho ube upades walata...
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ගම් බිත්තර නම් විකුනන්න ලේසී මචන්. ගනන් වැඩි උනත් මිනිස්සු බැහැ නොකියා ගන්නවා ගුණ නිසා. උඹට දැන් කඩ සෙට් වෙලා තියද? ඩ්‍රයිවින් පුළුවන්ද?

    denatanam ekakwath set wela na ban.. driving puluwan.. eth driver kenekwa ganna wenawa machan.. driving walatai marketing walatai dekatama focus karanna amarui...

    Thanks Macho...
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    batti.png

    655,000.00 LKR

    ලීස් ගත්තොත් උඹට එරෙන්න තියෙන ඉඩ වැඩී. ඒක නිසා එක පාරම සල්ලි දීලා වාහනයක් ගන්නවා නම් හොඳයි මචන්. අනික බිත්තර වල බරක් හිටින්නෙ නැහැ නෙ බන් කොච්චර පැටෙව්වත්. වාහනේ අරන් රැක් ගහලා හැදුවා නම් කැඩෙන බිත්තර වලට යන ගානත් ඉතුරුයි
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    denatanam ekakwath set wela na ban.. driving puluwan.. eth driver kenekwa ganna wenawa machan.. driving walatai marketing walatai dekatama focus karanna amarui...

    Thanks Macho...
    කඩ වලට දාලා නම් වැඩක් වෙන එකක් නැහැ. හොටෙල්ස් වලින් කතා කරලා බලන්න. එතන එකාටත් කීයක් හරි දෙනවා කියලා ඕඩර් එක අල්ල ගනින් මචන්. මුලින් ඩ්‍රයිවර් කෙනෙක් ගත්තොත් ඌටත් පඩි දෙන්න වෙනවා නෙ? බිත්තර ගන්න තැන එකා සුවර් නෙ?
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    batti.png

    655,000.00 LKR

    ලීස් ගත්තොත් උඹට එරෙන්න තියෙන ඉඩ වැඩී. ඒක නිසා එක පාරම සල්ලි දීලා වාහනයක් ගන්නවා නම් හොඳයි මචන්. අනික බිත්තර වල බරක් හිටින්නෙ නැහැ නෙ බන් කොච්චර පැටෙව්වත්. වාහනේ අරන් රැක් ගහලා හැදුවා නම් කැඩෙන බිත්තර වලට යන ගානත් ඉතුරුයි

    ade ow ne ban.. rack tikak gaha gaththa nam maru neda? thax machan..oya thiyenne ideas. mama machan palaweni masa tike rent ekata aragena balanawa... hodanam salli walata gananwa machan..