all the best machan,
....................., umbata jaya


bitthara kianne handle caranna amaaru cargo ekaka machan, ea nisa parissamin...
dimo buttata kully gewala ewara wenalota umbata laabayak theyaida manda?
ara piagio da mokakda diesel three wheel ekak theyanawa neda badu geniyanna puluwan, eakak salli walatama ganna balapan, ehema natham podi bank ekakin swayan rakia nayak aran waahanyak thamantama kiala ganin...
all da best machan...
ගම් බිත්තර නම් විකුනන්න ලේසී මචන්. ගනන් වැඩි උනත් මිනිස්සු බැහැ නොකියා ගන්නවා ගුණ නිසා. උඹට දැන් කඩ සෙට් වෙලා තියද? ඩ්රයිවින් පුළුවන්ද?gam biththara na macho..
මචන් උඹේ හිතේ දහිරිය ගැන ආඩම්බරයි. .............................
තව හිතල බලන්න.
good luck
ගම් බිත්තර නම් විකුනන්න ලේසී මචන්. ගනන් වැඩි උනත් මිනිස්සු බැහැ නොකියා ගන්නවා ගුණ නිසා. උඹට දැන් කඩ සෙට් වෙලා තියද? ඩ්රයිවින් පුළුවන්ද?
කඩ වලට දාලා නම් වැඩක් වෙන එකක් නැහැ. හොටෙල්ස් වලින් කතා කරලා බලන්න. එතන එකාටත් කීයක් හරි දෙනවා කියලා ඕඩර් එක අල්ල ගනින් මචන්. මුලින් ඩ්රයිවර් කෙනෙක් ගත්තොත් ඌටත් පඩි දෙන්න වෙනවා නෙ? බිත්තර ගන්න තැන එකා සුවර් නෙ?denatanam ekakwath set wela na ban.. driving puluwan.. eth driver kenekwa ganna wenawa machan.. driving walatai marketing walatai dekatama focus karanna amarui...
Thanks Macho...
![]()
655,000.00 LKR
ලීස් ගත්තොත් උඹට එරෙන්න තියෙන ඉඩ වැඩී. ඒක නිසා එක පාරම සල්ලි දීලා වාහනයක් ගන්නවා නම් හොඳයි මචන්. අනික බිත්තර වල බරක් හිටින්නෙ නැහැ නෙ බන් කොච්චර පැටෙව්වත්. වාහනේ අරන් රැක් ගහලා හැදුවා නම් කැඩෙන බිත්තර වලට යන ගානත් ඉතුරුයි