පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං බිත්තර තොග වශයෙන් අරං මහාපරිමානව සිල්ලට විකුණන අය ඉන්නවා.....
    මෙහේ මාළඹේ ඉන්නවා හාදයෙක් මිනිහ කරන්නේ බිත්තර පොල්ගෙල් හදුන් කූරු සහ පැණි.
    මාළඹේ පොල්තෙල් කඩේ කිව්වම පැත්තෙම දන්නවා.......

    මනුස්සයා බිත්තර ගේන්නේ එක සැරේ බිත්තර 10000+
    අන්න ඒ වගේ තැන් දෙක තුනක් සෙට් කර ගනින්..........
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    මචන් ඒ වගේ පොරකට සෙට් වෙලා හරි යන එකක් නැ බන්. මොකද මමත් farm එකෙන් අරගෙන සිල්ලරට දෙන්නනේ යන්නේ. පොඩ්ඩක් ඔය බේකරියක්, cake හදන තැනක සෙට් උනොත් කියපන මචෝ. තැන්කු.
     
    • Like
    Reactions: rskoora

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Machan mokada thathwe...? Data base ekak hada gaththada?

    තාම එළකිරි එකෙන් නම් ලොකු ඩබ් DB එකක් හැදුනේ නැ. මට කොල්ලෝ දෙතුන් දෙනෙක් ෆුල්ම සප් එකක් දෙනවා කිව්වා අවම. මම ලංකාවට අවම update කරන්නම්
     
    hamoma biththara kadawal walata danawa neh ban. uba oka aluth wenas widihakata patan ganin. supermarket wala wage pack walata dala, hodata hodala wage ewath normal kada walata dapan. biththara 4ka podi pack wage ewa. e pack ekath anith biththara ganatama wikunpan mulin. api nam oya wage ewa ahala pahala kadeka tibbath ganna kamati ban. God Luck machn, all da best!
     
    • Like
    Reactions: sonicraze