පොඩි business එකක්

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මේ පින්වත් පෝය දිනයේ, අතේ සතේ නැතුව ඉන්න වෙලාවේ පොඩි ව්‍යාපාරයක් කරා උඹලගෙ උදව් ඕනෑ

    facebook account නැති පින්වත් උපාසක උපාසිකාවන්ට account හදලා දෙනු ලැබේ
    ගාස්තුව රුපියල් පන්සීයයි.
    ගමේ ආච්චිලා සීයලා, නැන්දල මාමල මට සෙට් කරපන් මම උඹලට රු 50 දෙන්නම්
    මට පීඑම් කරපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආච්චිලට පේස්බුක් එන්න විදිහක් නෑනේ බන් ස්මාට් පෝන් එකක් නැතුව.

    පෝන් එකයි පේස්බුක් අකවුන්ට් එකයි සෙල්පි ස්ටික් එකයි ආච්චිලට කට උල් කරලා සෙල්පි ගන්න විදිහ කෝස් එකයි ඔක්කොම එකට දාල පැකේජ් එකක් හදපන්