පොඩි Computer උදව්වක්
Guy z මගෙ යාලුවෙකුට රු.30000 කට විතර (monitor,ups,speaker නැතුව) මැෂින් එකට විතරක් ඕනෙ කරන උපරිම performance තියන පාට්ස් ලිස්ට් එකක් දෙන්නකෝ.........
(මේ බජට් එකට ගන්න පුලුවන් වෙන්න ඕන)
Thanks...