පොඩි farewell party 1 දෙන්න තැනක්

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Office එකේ fitම උන් ටිකට යන්න කලින් හොඳ farewell 1 දෙන්න ඕනේ

    40 වගේ ඉන්නව
    Colombo අවට වෙන්න ඕනේ
    Liquor අපි දීල bites, beverages & dinner එයාලගෙන්

    දන්න හොඳ places ටිකක් කියපල්ලකෝ
     
    Last edited:
    • Like
    Reactions: kinkon and Cenon

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    Office එකේ fitම උන් ටිකට යන්න කලින් පොඩි farewell 1 දෙන්න ඕනේ

    40 වගේ ඉන්නව
    Colombo අවට වෙන්න ඕනේ
    Liquor අපි දීල bites, beverages & dinner එයාලගෙන්

    දන්න හොඳ places ටිකක් කියපල්ලකෝ
    Nest
    Tango
    1979

    All are in Boralesgamuwa

    Ariyana Reach Maharagama

    40 nam wadi 20 20 dekata kadala dipan
     
    Last edited:
    • Like
    Reactions: sami_boy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ඒක නෙවෙයි.. Office එකේ උන් යන එකාට නෙවෙයිද farewell දෙන්නෙ? යන එකා office එකට farewell treat දෙන්නෙ කොහෙද බන්?
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේ ඒක නෙවෙයි.. Office එකේ උන් යන එකාට නෙවෙයිද farewell දෙන්නෙ? යන එකා office එකට farewell treat දෙන්නෙ කොහෙද බන්?
    අපේ වෙන්නෙ එහෙමයි බං. උනුත් collection එකක් දාලා හොඳ gift එකක් දෙනව එදාට