පොඩි Guitar කතාවක්...

Jan 18, 2017
252
69
0
ඉතින් මචන්ලා, මම් පොඩි guitar කතාවක් ඔගොල්ලොන් එක්ක share කරන්න කැමතියි.

මම මගේ අලුත් සින්දුව "යන මග" එකේ play කරන guitar එක 1970 ගන්න වල හදපු "Washburn Raven" guitar එකක්. ඒක ඉස්සෙල්ලාම් අයිති වුනේ මගේ යාලුවෙක්ගේ තාත්තාට. ඒ තාත්තා මගේ යාලුවා පොඩි කාලෙදීම අවාසනාවන්තව මෙලොවෙන් තුරන් වෙලා. ඉන් පස්සේ මේ guitar එක වාදනය කරන්න කවුරුත් ඉදල නැහැ. මේ ලස්සන කෙල්ල අවුරුදු ගානක්ම හැමෝටම අමතක වෙලා මගේ යාලුවාගේ ගෙදර දූවිලි එකතු කර කර ඉදලා.

අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා මම Facebook status එකක් දැම්මා මම electric guitar එකක් හොයනවා play කරන්න, තියෙන යාලුවෙක් ඉන්නවද කියලා. ඒ status එක දැකලා මගේ යාලුවාට මේ guitar එක මතක් වෙලා! ඉතින් එයා ඒක හොයාගෙන මට දුන්නා. ඒකේ කතාව මට කියල කිව්වා ඔයා පුලුවන් සතුටින් මේක වාදනය කරන්න කියලා.

ඉතින් මේක මම මගේ සින්දුවේ recording එකට පාවිච්චි කරාම මට අලුත් එකකින් කවදාවත් ම ගන්න බැරි, උනුසුම්, ගැගුම්බර tone එකක් මට ගන්න පුලුවන් වුනා. මේ guitar එක අවුරුදු ගානක් ඔස්සේ මටයි, මගේ සින්දුවටයි ළං වුන හැටි ගැන හිතනකොට මට ඇහැට කදුලු පිරෙනවා.

මේ තියෙන්නේ මම guitar එක recording එකට play කරන පොඩි video එකක්!

:love::love::love:
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මෙච්චර යූටියුබ් හිගන්නෝ ඉන්න ලෝකේ උඹ උඹේ වීඩියෝ එකකුත් දාපං.
    ඒකාකාරී හිඟන්නෝ අස්සේ මිනිස්සු වෙනස් වැඩක් කරන එකෙක්ට කැමතියි. ඔන්න මම ශෙයා කරා. ;)
     
    Jan 18, 2017
    252
    69
    0

    මෙච්චර යූටියුබ් හිගන්නෝ ඉන්න ලෝකේ උඹ උඹේ වීඩියෝ එකකුත් දාපං.
    ඒකාකාරී හිඟන්නෝ අස්සේ මිනිස්සු වෙනස් වැඩක් කරන එකෙක්ට කැමතියි. ඔන්න මම ශෙයා කරා. ;)

    Thank you <3
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැමති /නැති බලන හැම කෙනාම බම්ප් එකක් දාගෙන යං. කාලෙකට පස්සේ අලුත් දෙයක් නේ. :)

    චැනල් එකටත් සෙට්වෙමු. අඩුගානේ අලුතින් සින්දුවක් වත් කරන්නේ නැතෑ

    කාලෙකට පස්සේ හොඳ දේකට අපේ සපෝට් එක දුන්නා. අපි ගියා.;)
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    කැමති /නැති බලන හැම කෙනාම බම්ප් එකක් දාගෙන යං. කාලෙකට පස්සේ අලුත් දෙයක් නේ. :)

    චැනල් එකටත් සෙට්වෙමු. අඩුගානේ අලුතින් සින්දුවක් වත් කරන්නේ නැතෑ

    කාලෙකට පස්සේ හොඳ දේකට අපේ සපෝට් එක දුන්නා. අපි ගියා.;)
    Aniwa. kollek mehama deyak karaddi support karanna one.
     
    Jan 18, 2017
    252
    69
    0
    patta machan. monada kamathida band. metal ahanne nadda?

    Hungak thiyenawa bro. Lokuma influences gaththoth John Mayer, Dire Straits, Pearl Jam, Pink Floyd, Ray Charles wagey artiste la.

    Haha mama aththatama music patang gaththe Angel Down kiyala metal band ekak play karala goda kaalekata isella. Iron Maiden, Pantera, Skid Row ehema maruwa :D

    leak ekak nam bump wei :lol:

    Hahahah magey leak unoth aniwa hit wei :D

    Patta machan rep+

    Thank you machang!

    කැමති /නැති බලන හැම කෙනාම බම්ප් එකක් දාගෙන යං. කාලෙකට පස්සේ අලුත් දෙයක් නේ. :)

    චැනල් එකටත් සෙට්වෙමු. අඩුගානේ අලුතින් සින්දුවක් වත් කරන්නේ නැතෑ

    කාලෙකට පස්සේ හොඳ දේකට අපේ සපෝට් එක දුන්නා. අපි ගියා.;)

    Thank you support ekata <3

    Aniwa. kollek mehama deyak karaddi support karanna one.

    Thank you bro!
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Hungak thiyenawa bro. Lokuma influences gaththoth John Mayer, Dire Straits, Pearl Jam, Pink Floyd, Ray Charles wagey artiste la.

    Haha mama aththatama music patang gaththe Angel Down kiyala metal band ekak play karala goda kaalekata isella. Iron Maiden, Pantera, Skid Row ehema maruwa :D

    mageth favorite bands tikak. math asai monawa hari play karann hari create karanna hari eath instrument play karanna danne na. box guitar ekak ganna inne. asawata
     
    Jan 18, 2017
    252
    69
    0
    mageth favorite bands tikak. math asai monawa hari play karann hari create karanna hari eath instrument play karanna danne na. box guitar ekak ganna inne. asawata

    Ganna brother. Instrument ekak kiyanne kawadaawathi nathi wena yaaluwek wagey :yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    16kata ekak baluwa ganna gihin gaththe na. anthimata baladdi a mase 20ka beela. araka gaththa nam ekak