පොඩි help එකක් දෙන්න
අහක දාන coca cola, pepsi can bottles වගේ ඒවා හොයාගන්න තැන් දන්නවද? දැන් මට කියන්න එපා කුණු අස්සේ ඕවා හොයන්න කියල.
මම ඇහුවේ මේවා වෙනම recycle කරලා විකුණන තැන් තියෙනවද එහෙම නැත්තම් ඒ වගේ ඒවා හොයාගන්න පුළුවන් තැන්

Last edited: