පොඩි help එකක් දෙන්න

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පොඩි help එකක් දෙන්න

    අහක දාන coca cola, pepsi can bottles වගේ ඒවා හොයාගන්න තැන් දන්නවද? දැන් මට කියන්න එපා කුණු අස්සේ ඕවා හොයන්න කියල. :baffled: :P මම ඇහුවේ මේවා වෙනම recycle කරලා විකුණන තැන් තියෙනවද එහෙම නැත්තම් ඒ වගේ ඒවා හොයාගන්න පුළුවන් තැන්

    soda-cans.jpg
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold