පොඩි Help 1ක් ඕනි.

dksljets

Member
Apr 12, 2009
299
11
0
කස්ටියට පුලුවන් නම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
පුංචියට පොඩි කොම්පැනියක් දැම්ම මමයි මගේ යාලුවො 3දෙනෙකුයි එකතුවෙලා...
CeasiumInc තමයි ඒකෙ නම.


Software + Web Solutions + SEO ...... etc
Facebook.com/CeasiumInc
Twitter.com/CeasiumInc


ඉතින් පොඩි ප්‍රොමෝශන් එකක් තමයි ඕනි.


Facebook සහ Twitter ඉන්න අය ලයික් එකක් ෆලෝ පාරක් දාල පුංචි අපිට ලොකු හය්යක් දෙන්න බලන්න.



ස්තූතියි.!!!

 
Last edited: