පොඩි idea එකක් ඕනෙ කට්ටියගෙන්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    බයික් වලින් යන එක ඇත්තට අවදානම වැඩිද ? අලුතෙන් ගන්න ඉන්නෙ, ගෙදරින් කේස් එක දානව දරුණුවටම ( delivery බිස්නස් එකකට ගන්නෙ )
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගත්තු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මම අදුරන. එයා කැම්පස් කාලේ ඉදං ඉන්ටර්න් එනකං බයිසිකල් එකක ගියේ.

    ඊට පස්සේ ඒක පාවිච්චි කලේ නැහැ. බස් එකෙත් ගියා හොස්පිටල්. මම ඇහුවම කිව්වා බයිසිකල් වල ගියපු අයට වෙලා තියෙන අනතුරු දැක්කම ඒවාගේ යන්න හිතෙන්නේ නැහැ කියලා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    තමන්ට ඉතින් අවදානම වැඩියි තමා..bump
    goats motorbikes GIF
     
    • Like
    Reactions: mykiriala