පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගත්තු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මම අදුරන. එයා කැම්පස් කාලේ ඉදං ඉන්ටර්න් එනකං බයිසිකල් එකක ගියේ.
ඊට පස්සේ ඒක පාවිච්චි කලේ නැහැ. බස් එකෙත් ගියා හොස්පිටල්. මම ඇහුවම කිව්වා බයිසිකල් වල ගියපු අයට වෙලා තියෙන අනතුරු දැක්කම ඒවාගේ යන්න හිතෙන්නේ නැහැ කියලා.