පොඩි java NETBEANs උදව්වක් ඕනී...
පොඩි java NETBEANs උදව්වක් ඕනී...
මෙන්න මේ වගේ continous form එකක් java netbeans වලින් හදන හැටි දන්න කවුරු හරි ඉන්නවද??
design කරද්දි... නිකන් text boxes,combo boxes අනංමනං ටික එක පේලියට දානවා.. පස්සේ run වෙද්දි ඒවා table එකේ data අනුව repeat වෙනවා...
[screenshot එකේ තියන උදාහරණය හදල තියෙන්නේ MS access වලින්....]