මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියනවා.කලින් මම මගේ ප්‍රොජෙක්ට් සේරම කරේ c# වලින් ඒත් මේකෙදි ටිකක් වෙනස් රික්වයර්මන්ට් ටිකක් සෙට් උන නිසා ජාවා වලින් කරන්න වුනා. මම දැන් JTable එකක් එක්ක ජාවා form එකක් හදනවා. මේකයි දැන් ප්‍රශ්නෙට තියෙන්නෙ. මට ResultSet එකකින් ගන්න DataSet එකක් තියනවා. ඒ ටික මට JTable එකකට සෙට් කරගන්න ඕන. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මට JTable ටෙම්ප්ලේට් එකක්ම ගන්න ඕන. ඒ කියන්නෙ getModel() එකක් හරහා යන්නම වෙනවා. check Boxes ටිකක් ටේබල් එකේ තියන නිසා. මේක කරන්න පොඩි උදව්වක් දෙන්න මචන්ලා. මොකද අන්තිමටම මම getModel() එක්ක ට්‍රයි කරද්දි Null Pointer Exception එකක් ආව (0 >= 0). 

