පොඩි shop එකකට සරල POS System එකක්.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පොඩි shop එකකට සරල POS System එකක්.

    මචන් පොඩි shop එකකට ගැලපෙන Computer System (POS) එකක් ඕන වෙලා තියනවා. වැඩි ලොකු ලොකු වැඩ කැලී තියන ලොකු system ඕන නැහැ. :no:
    මුලික දේවල් ටික තියන සරල system එකක් ඕන. (Billing, Transaction, Stock, etc). එළකිරි එකේ POS System කරන අය ඉන්නවනම් විස්තරත් (price, specs, etc) එක්කම මට msg එකක් දාන්න. :yes:

    අනිත් අය bump එකක් දාලා thread එක උඩට ගන්න පොඩි උදව්වක් දෙන්න. :)
     
    Last edited:
    • Like
    Reactions: sonicraze

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hi
    Go for Cloud based online POS softwares.problem is you must have reliable internet connection.

    2nd option.
    Lightspeed Pos. one of the best Point of sale but it will only Apple Computers and devices.
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Hi
    Go for Cloud based online POS softwares.problem is you must have reliable internet connection.

    2nd option.
    Lightspeed Pos. one of the best Point of sale but it will only Apple Computers and devices.

    Option one is OK. But two problem. reliable internet and power connection.... :(

    Second one seems to be OK. I'll try that. Thank you. :yes: :yes: :yes:

    Rep+++