පොඩි shop එකකට සරල POS System එකක්.
මචන් පොඩි shop එකකට ගැලපෙන Computer System (POS) එකක් ඕන වෙලා තියනවා. වැඩි ලොකු ලොකු වැඩ කැලී තියන ලොකු system ඕන නැහැ.
මුලික දේවල් ටික තියන සරල system එකක් ඕන. (Billing, Transaction, Stock, etc). එළකිරි එකේ POS System කරන අය ඉන්නවනම් විස්තරත් (price, specs, etc) එක්කම මට msg එකක් දාන්න.
අනිත් අය bump එකක් දාලා thread එක උඩට ගන්න පොඩි උදව්වක් දෙන්න.

Last edited: