පොඩි video editing Software එකක් කියන්ඩකෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    පොඩි video editing Software එකක් කියන්ඩකෝ

    ලක් වැසියනි!!!

    වීඩියෝ එකකට


    • background music එකක් දාගන්ඩ..

    • Cut & Merge කරගන්ඩ..

    • පොඩි text effect එකක් එහෙම දාගන්ඩ
    වගේ වැඩ ටිකක් කරගන්ඩ පුලුවන් video editing Software එකක් කියන්ඩකෝ... :D බර එකක්නම් ඕනි නෑ..4GB වගේ රැම් එකක ධාවනය කරන්ඩ පුලුවන් එකක්..:dull:

    ෆ්රී එකක්නම් වඩාත් හොඳයි, ෆ්රී නැත්නම් උඹලා යූස් කරන කී තියෙන එකක් හරි.. :rolleyes::love:
    ජය වේවා!!!
     
    • Like
    Reactions: Dr.Amdan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    කමෙන්ට් කරනලද දැයේ දූ පුතුන්ට ගොඩක් ස්තූතියි!!! රෙප් වලින් සලකන ලදී..ඔය කියලා තියෙන ඒවගෙන් මගේ ප්‍රධාන අවශ්‍යතා සාක්ෂාත් කරගන්ඩ පුලුවන්ද?? :rolleyes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    adobe PR Torrent ekakin DL kara ganna

    මේක පොඩි සොෆ්ට් වෙයාර් එකක්ද බන් ?:confused::confused:

    කමෙන්ට් කරනලද දැයේ දූ පුතුන්ට ගොඩක් ස්තූතියි!!! රෙප් වලින් සලකන ලදී..ඔය කියලා තියෙන ඒවගෙන් මගේ ප්‍රධාන අවශ්‍යතා සාක්ෂාත් කරගන්ඩ පුලුවන්ද?? :rolleyes:
    අපි කොහොමද බන් දන්නේ උබේ අවශ්‍යතා මෙව්වා වෙනවාද කියල.

    :lol::lol::lol: anyway bump.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Filmora wage ekak gathanam Hari issara thibbe nama wondershare,
    Premiere pro wage nam oya wage wedakata download karana ekath padui
    Netham windows movie maker unath aulak ne windows 10 walata nam wenama daganna ona echara lokuth ne file size eka