පොඩි video editing Software එකක් කියන්ඩකෝ
ලක් වැසියනි!!!
වීඩියෝ එකකට
බර එකක්නම් ඕනි නෑ..4GB වගේ රැම් එකක ධාවනය කරන්ඩ පුලුවන් එකක්..
ෆ්රී එකක්නම් වඩාත් හොඳයි, ෆ්රී නැත්නම් උඹලා යූස් කරන කී තියෙන එකක් හරි..

ජය වේවා!!!
ලක් වැසියනි!!!
වීඩියෝ එකකට
- background music එකක් දාගන්ඩ..
- Cut & Merge කරගන්ඩ..
- පොඩි text effect එකක් එහෙම දාගන්ඩ
බර එකක්නම් ඕනි නෑ..4GB වගේ රැම් එකක ධාවනය කරන්ඩ පුලුවන් එකක්..
ෆ්රී එකක්නම් වඩාත් හොඳයි, ෆ්රී නැත්නම් උඹලා යූස් කරන කී තියෙන එකක් හරි..

ජය වේවා!!!