මචන්ලා, උබල දැක්කද අර 2001 ඇමෙරිකාවට ගහපු වෙලේ ඒ බිල්ඩින් එකේ උඩ ඉදල මිනිස්සු බිමට පැනපු සීන් එක?
නිකමට හිතන්න එච්චර උඩක ඉදන් ඇවිත් එක සැරේ බිම පතිත වෙනකොට කොහොමට ඇතිද නේද?
මම මේ බල බල හිටපු වෙබ්සයිට් එකක ඔහොම සීන් එකක් ජෝක් එකක් විදිහට දාල තිබුන...එක දැකල නිකන් මතක් උනේ..
"මරණයට හේතුව උඩ සිට වැටීම නොවේ, වැටීම එක් වර නතර වීමයි" කියල...මේකේ පොඩි දෙයක් උනත් සිරාවට එක හිතට වැදුන..
ඒ වගේ අවස්ථාවකට මුහුණ දීපු ඒ මිනිස්සු කොච්චර නම් අවාසනාවන්තද...අසරණ කමට නේ බිමට පනින්නේ...එහෙන් බිල්ඩින් එක ගිනි අරන්, විනාශ වෙන්න වෙනවා..එතන හිටියොත් ගින්නට අහු වෙලා මැරෙනවා..කරන්න දෙයක් නැති කමට උඩ ඉදන් පනිනවා බිමට..ඒ මිනිස්සුන්ගේ හිත් වල මොන වගේ හැගීමක් ඇති වෙන්න ඇති ද පැන්නට පස්සේ? තමන් මෙතනිනුත් බේරෙන්නේ නැති බව දන්නා නිසා? ..සමහර විට ඒ වැටෙන වෙලාවෙත් සිහිය නැති වෙනවා ඇති බයටම...
මේවා හිතද්දී සසර කල කිරෙනවා...

උබල ඕව ගැන හිතන්න යන්නෙපා...මගේ හිතට ආපු අදහසක් දැම්මේ...
නිකමට හිතන්න එච්චර උඩක ඉදන් ඇවිත් එක සැරේ බිම පතිත වෙනකොට කොහොමට ඇතිද නේද?
මම මේ බල බල හිටපු වෙබ්සයිට් එකක ඔහොම සීන් එකක් ජෝක් එකක් විදිහට දාල තිබුන...එක දැකල නිකන් මතක් උනේ.."මරණයට හේතුව උඩ සිට වැටීම නොවේ, වැටීම එක් වර නතර වීමයි" කියල...මේකේ පොඩි දෙයක් උනත් සිරාවට එක හිතට වැදුන..

ඒ වගේ අවස්ථාවකට මුහුණ දීපු ඒ මිනිස්සු කොච්චර නම් අවාසනාවන්තද...අසරණ කමට නේ බිමට පනින්නේ...එහෙන් බිල්ඩින් එක ගිනි අරන්, විනාශ වෙන්න වෙනවා..එතන හිටියොත් ගින්නට අහු වෙලා මැරෙනවා..කරන්න දෙයක් නැති කමට උඩ ඉදන් පනිනවා බිමට..ඒ මිනිස්සුන්ගේ හිත් වල මොන වගේ හැගීමක් ඇති වෙන්න ඇති ද පැන්නට පස්සේ? තමන් මෙතනිනුත් බේරෙන්නේ නැති බව දන්නා නිසා? ..සමහර විට ඒ වැටෙන වෙලාවෙත් සිහිය නැති වෙනවා ඇති බයටම...
මේවා හිතද්දී සසර කල කිරෙනවා...

උබල ඕව ගැන හිතන්න යන්නෙපා...මගේ හිතට ආපු අදහසක් දැම්මේ...

I always wondered about the sad faces of people at funerals,Isn't it the most relief existence for the dead one.I know I would not talk like this if my parents died.But still it should not be a sad moment.It is the best thing than can happen to a someone.