පොඩි_අදහසක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    boru kara kara innawa. e athare wadath karanawa. friday ne ada. kammline:baffled::oo::rofl:

    මේකේ ඉන්න ඔක්කොම උන් ඒ වගේ කාලකන්නි තමා මමත් ඇතුළුව :rofl:...ඔෆිස් වලට වෙලා වැඩ කරනවා වගේ මේකේ ලැගගෙන ඉන්න එක තමයි කරන්නේ :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේකේ ඉන්න ඔක්කොම උන් ඒ වගේ කාලකන්නි තමා මමත් ඇතුළුව :rofl:...ඔෆිස් වලට වෙලා වැඩ කරනවා වගේ මේකේ ලැගගෙන ඉන්න එක තමයි කරන්නේ :lol::lol:

    man podi podi wada karana gaman mekata enawa. friday nisa hith den na wadak karanna. :sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    isn't that we all do at some or many points of life? try to give it some meaning.. I guess the deal with death is, it ends it all..with no reward or anything in your time here..

    and I don't think I've reached any such intellectual level :( only if you could see the kind of shit that goes through my mind :lol:

    seen you post many things related to Buddhism..things that make sense

    You don't always have to practice meditation to cultivate mental states.It can be either by accidentally or by some other things.You may be generalizing the awareness of you but when you go out you should be aware that many people don't pose this much intellectual capacity.;)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇත්තටම ඒ වීඩියෝ එක බලපු හැමෝගෙම ඇස් වලට කදුලක් එන්න ඇති බන්. මරණ භයනේ ඒ මනුස්සයා ගාව තිබුනේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පනිනව නම් ඔළුව පහලට තියාගෙන පැනපං වැදුන ගමං කට්ට පලාගෙන මොලේ ගැලවුනාට පස්සෙ වේදනාව දැනෙන්නෑ :no: :no:
    පිච්චිලා මැරෙණවට වඩා ඔහොම වැටිල මැරෙණ එක සැපයි බං මාත් මැරෙන්න අකමැතිම ක්‍රමයක් ගිණි අරං මැරෙණ එක :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පනිනව නම් ඔළුව පහලට තියාගෙන පැනපං වැදුන ගමං කට්ට පලාගෙන මොලේ ගැලවුනාට පස්සෙ වේදනාව දැනෙන්නෑ :no: :no:
    පිච්චිලා මැරෙණවට වඩා ඔහොම වැටිල මැරෙණ එක සැපයි බං මාත් මැරෙන්න අකමැතිම ක්‍රමයක් ගිණි අරං මැරෙණ එක :no: :no:

    ඔව් පිච්චිලා මැරෙනං විනාදී ගානක් යනවනෙ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පනිනව නම් ඔළුව පහලට තියාගෙන පැනපං වැදුන ගමං කට්ට පලාගෙන මොලේ ගැලවුනාට පස්සෙ වේදනාව දැනෙන්නෑ :no: :no:
    පිච්චිලා මැරෙණවට වඩා ඔහොම වැටිල මැරෙණ එක සැපයි බං මාත් මැරෙන්න අකමැතිම ක්‍රමයක් ගිණි අරං මැරෙණ එක :no: :no:

    වැටෙනකොට කොහොමද බන් පැත්ත හදාගන්නේ...මම හිතන්නේ අනික ඒ වේගෙට අපේ අවයව උනත් අක්‍රීය වෙනවා ඇති...falling man කියල ඔය එදා උඩ ඉදන් වැටිච්ච මිනිහෙක්ගේ ප්‍රසිද්ද වුනු ෆොටෝ එකක් තියෙනවා...එකේ තියෙන්නේ ඔලුව පහලට..ඒ උනත් ඒ එක්කම ගත්තු අනිත් ෆොටෝ වල පේනවලු ඌව එක එක පැත්තට හැරිලා තියෙනවා..

    ඔව් බන් ගිනි ගන්න එක නම් එපා වෙන දෙයක්..අපේ පැත්තේ ලස්සන අක්ක කෙනෙක් හිටියා..ඒ අක්ක මිනිහ එක්ක රණ්ඩු වෙලා, මෝඩ කමට ගිනිතියාගෙන..මේ ගෑනිව මරුනේ නැහැ..මිනිහයි, වටේ කට්ටිය එකතු වෙලා බේරගත්ත...දැන් ඉන්නවා...හොදටම පිච්චිලා..බලන්න බැහැ...ලස්සනට හිටිය ගෑණි :dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol::lol::no: We never underestimate it :dull: It has magikal powers :baffled:

    damn straight it has magical powers :):) I will someday get you some first hand experience

    let's see. :frown:

    it's only a matter of time :P you will be as obsessed with death as myself and Nortt <3

    You don't always have to practice meditation to cultivate mental states.It can be either by accidentally or by some other things.You may be generalizing the awareness of you but when you go out you should be aware that many people don't pose this much intellectual capacity.;)

    it may have come from thinking :P with thinking also come scary insight into life..and if you don't have religion, you end up seeing mostly the meaninglessness of everything. :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පනිනව නම් ඔළුව පහලට තියාගෙන පැනපං වැදුන ගමං කට්ට පලාගෙන මොලේ ගැලවුනාට පස්සෙ වේදනාව දැනෙන්නෑ :no: :no:
    පිච්චිලා මැරෙණවට වඩා ඔහොම වැටිල මැරෙණ එක සැපයි බං මාත් මැරෙන්න අකමැතිම ක්‍රමයක් ගිණි අරං මැරෙණ එක :no: :no:

    but that could reduce your chances of coming back from dead as a zombie :P

    now, burning...think of yourself and a roasted zombie :dull::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "Art Of Dying"

    There'll come a time when all of us must leave here
    Then nothing sister Mary can do
    Will keep me here with you
    As nothing in this life that I've been trying
    Could equal or surpass the art of dying
    Do you believe me?

    There'll come a time when all your hopes are fading
    When things that seemed so very plain
    Become an awful pain
    Searching for the truth among the lying
    And answered when you've learned the art of dying

    But you're still with me
    But if you want it
    Then you must find it
    But when you have it
    There'll be no need for it

    There'll come a time when most of us return here
    Brought back by our desire to be
    A perfect entity
    Living through a million years of crying
    Until you've realized the Art of Dying
    Do you believe me?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    but that could reduce your chances of coming back from dead as a zombie :P

    now, burning...think of yourself and a roasted zombie :dull::dull:

    ඔබටුමා මොකුත් බෙහෙත් මොකුත් පාවිච්චි කරනවද ? :baffled: :baffled: