පොඩි_එකෙක්ට_ලැප්එකක්
මචන් 8 වසරේ පොඩි එකෙක්ට ලප එකක් අරණ දෙන්න යන්නේ , ඉගෙනගන්න දේවල් වලට විතරක්
(ඔව් ඔව් අපි පොඩිකාලේ කොම්පියුටර් එක්ක ගොඩක්ම කරේ වැල බලන් ටැක්ටර් පැදපු එකයි ගේම්
මරපු එක තමයි )
හැබැයි බන් මෙතන කතාව පොඩ්ඩක් වෙනස් , කොල්ලගේ ගෙදර පොඩ්ඩක් ආර්ථික ප්‍රශ්න තියනවා , මම බැලුවේ දැනම ඉදන් පොඩ්ඩ පොඩ්ඩ , කොම්පියුටරේ හුරු කරලා graphic designing,
web/Sof development පැත්ත පොඩ්ඩ පොඩ්ඩ හුරු කරන්න ,
කොල්ලා a/l කරලා එනකොට ඔන්ලයින් වලින් තමන්ට මොනා හරි කරගන්න පුළුවන් මට්ටමකට එයි නේ ,
(අපිට් ඒ කාලේ ඕවා කියල දෙන්න කව්රුත් හිටියේ නැහැනේ ඔයී
)
මේ පරමාත්යෙන් තමයි කොල්ලට ලැප් එක අරන් දෙන්න ඉන්නේ මෙතන මට වඩා දැනීමක් තියන අයත් ඉන්නවානේ මේක ගැන එයාලාගේ අදහසත් කියන්න ....
මේ ත්‍ර්ර්ඩ් එක දන්නා ලොකුම හේතුව මට ලොකු it tec දැනුමක් නැහැ මට ඕනේ ලැප් එක බාර දෙන්න කලින්
ඉගෙනගන්න දේවල් වලට බදා වෙන වැඩ ඇත් කරලාම දෙන්න , අම්මා විතරයි ඉන්නේ එයාට මේ computer ගැන දැනිමකුත් නැහැ ,,, මු වෙන වැඩ කරන්න ගත්තොත් */#45*#@@*

මේකයි වෙන්න ඔනේ ,
1. game අනන් මනම් install කරන එක නවත්තන්න software ekak ?
2. වැදගත්ම දේ computer ගැන කියලා දෙන්න කොතනින්ද පටන් ගන්න කියලා මට හරි අදහසක් නැහැ
ON/OFF->PAINT ->WORD->EXCEL->PP->PS .........
3. WORD ,PS පොඩි වුන්ට ඉගෙන ගන්න කියලා දෙන හොද වීඩියෝ ටුටෝරියල් ලින්ක් දන්නවනම් ,
සිංහලෙන් තියනවා නම් ගොඩක් හොදයි .
දැන්නම් කොමත් INTERNET අරන් දෙන්න හිතන්නේ නැහැ වැඩ යන ව්දියට තමයි එක
කොමහරි මට ඕන වෙන්නේ පාසලේ වැඩ වලට බාධාවක් නොවෙන විදයට මේ වඩාත් හිමට කියලා දෙන්න ,
උබලා දන්නා විදියට උබ මේ වැඩේ කරන්න ඉන්නවනම් මේ වැඩ ටික කරන්න ඕන පිළිවෙල ගැන උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්, ලොකු පිනක්

THREAD එකත් දිග් වුනා :SORRY: උදව් කරන හැමෝටම රේප් වලින් සලකනවා පුළුවන් විදියට බම්ප් පාරක් දාගෙන යමු
මචන් 8 වසරේ පොඩි එකෙක්ට ලප එකක් අරණ දෙන්න යන්නේ , ඉගෙනගන්න දේවල් වලට විතරක්
(ඔව් ඔව් අපි පොඩිකාලේ කොම්පියුටර් එක්ක ගොඩක්ම කරේ වැල බලන් ටැක්ටර් පැදපු එකයි ගේම්
මරපු එක තමයි )
හැබැයි බන් මෙතන කතාව පොඩ්ඩක් වෙනස් , කොල්ලගේ ගෙදර පොඩ්ඩක් ආර්ථික ප්‍රශ්න තියනවා , මම බැලුවේ දැනම ඉදන් පොඩ්ඩ පොඩ්ඩ , කොම්පියුටරේ හුරු කරලා graphic designing,
web/Sof development පැත්ත පොඩ්ඩ පොඩ්ඩ හුරු කරන්න ,
කොල්ලා a/l කරලා එනකොට ඔන්ලයින් වලින් තමන්ට මොනා හරි කරගන්න පුළුවන් මට්ටමකට එයි නේ ,
(අපිට් ඒ කාලේ ඕවා කියල දෙන්න කව්රුත් හිටියේ නැහැනේ ඔයී

)මේ පරමාත්යෙන් තමයි කොල්ලට ලැප් එක අරන් දෙන්න ඉන්නේ මෙතන මට වඩා දැනීමක් තියන අයත් ඉන්නවානේ මේක ගැන එයාලාගේ අදහසත් කියන්න ....
මේ ත්‍ර්ර්ඩ් එක දන්නා ලොකුම හේතුව මට ලොකු it tec දැනුමක් නැහැ මට ඕනේ ලැප් එක බාර දෙන්න කලින්
ඉගෙනගන්න දේවල් වලට බදා වෙන වැඩ ඇත් කරලාම දෙන්න , අම්මා විතරයි ඉන්නේ එයාට මේ computer ගැන දැනිමකුත් නැහැ ,,, මු වෙන වැඩ කරන්න ගත්තොත් */#45*#@@*

මේකයි වෙන්න ඔනේ ,
1. game අනන් මනම් install කරන එක නවත්තන්න software ekak ?
2. වැදගත්ම දේ computer ගැන කියලා දෙන්න කොතනින්ද පටන් ගන්න කියලා මට හරි අදහසක් නැහැ
ON/OFF->PAINT ->WORD->EXCEL->PP->PS .........
3. WORD ,PS පොඩි වුන්ට ඉගෙන ගන්න කියලා දෙන හොද වීඩියෝ ටුටෝරියල් ලින්ක් දන්නවනම් ,
සිංහලෙන් තියනවා නම් ගොඩක් හොදයි .
දැන්නම් කොමත් INTERNET අරන් දෙන්න හිතන්නේ නැහැ වැඩ යන ව්දියට තමයි එක
කොමහරි මට ඕන වෙන්නේ පාසලේ වැඩ වලට බාධාවක් නොවෙන විදයට මේ වඩාත් හිමට කියලා දෙන්න ,
උබලා දන්නා විදියට උබ මේ වැඩේ කරන්න ඉන්නවනම් මේ වැඩ ටික කරන්න ඕන පිළිවෙල ගැන උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්, ලොකු පිනක්

THREAD එකත් දිග් වුනා :SORRY: උදව් කරන හැමෝටම රේප් වලින් සලකනවා පුළුවන් විදියට බම්ප් පාරක් දාගෙන යමු
Last edited:

උඹට කරන්න දෙයක් නෑ ලැප අරං දෙන්න විතරයි තියෙන්නෙ. විනාශ වෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ උගෙ ක්‍රියාකාලාපය 