පොඩි_එකෙක්ට_ලැප්එකක්

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    පොඩි_එකෙක්ට_ලැප්එකක්

    මචන් 8 වසරේ පොඩි එකෙක්ට ලප එකක් අරණ දෙන්න යන්නේ , ඉගෙනගන්න දේවල් වලට විතරක්
    (ඔව් ඔව් අපි පොඩිකාලේ කොම්පියුටර් එක්ක ගොඩක්ම කරේ වැල බලන් ටැක්ටර් පැදපු එකයි ගේම්
    මරපු එක තමයි )

    හැබැයි බන් මෙතන කතාව පොඩ්ඩක් වෙනස් , කොල්ලගේ ගෙදර පොඩ්ඩක් ආර්ථික ප්‍රශ්න තියනවා , මම බැලුවේ දැනම ඉදන් පොඩ්ඩ පොඩ්ඩ , කොම්පියුටරේ හුරු කරලා graphic designing,
    web/Sof development පැත්ත පොඩ්ඩ පොඩ්ඩ හුරු කරන්න ,
    කොල්ලා a/l කරලා එනකොට ඔන්ලයින් වලින් තමන්ට මොනා හරි කරගන්න පුළුවන් මට්ටමකට එයි නේ ,
    (අපිට් ඒ කාලේ ඕවා කියල දෙන්න කව්රුත් හිටියේ නැහැනේ ඔයී :sorry::sorry:)

    මේ පරමාත්යෙන් තමයි කොල්ලට ලැප් එක අරන් දෙන්න ඉන්නේ මෙතන මට වඩා දැනීමක් තියන අයත් ඉන්නවානේ මේක ගැන එයාලාගේ අදහසත් කියන්න ....

    මේ ත්‍ර්ර්ඩ් එක දන්නා ලොකුම හේතුව මට ලොකු it tec දැනුමක් නැහැ මට ඕනේ ලැප් එක බාර දෙන්න කලින්
    ඉගෙනගන්න දේවල් වලට බදා වෙන වැඩ ඇත් කරලාම දෙන්න , අම්මා විතරයි ඉන්නේ එයාට මේ computer ගැන දැනිමකුත් නැහැ ,,, මු වෙන වැඩ කරන්න ගත්තොත් */#45*#@@*:angry::angry:

    මේකයි වෙන්න ඔනේ ,

    1. game අනන් මනම් install කරන එක නවත්තන්න software ekak ?
    2. වැදගත්ම දේ computer ගැන කියලා දෙන්න කොතනින්ද පටන් ගන්න කියලා මට හරි අදහසක් නැහැ
    ON/OFF->PAINT ->WORD->EXCEL->PP->PS .........
    3. WORD ,PS පොඩි වුන්ට ඉගෙන ගන්න කියලා දෙන හොද වීඩියෝ ටුටෝරියල් ලින්ක් දන්නවනම් ,
    සිංහලෙන් තියනවා නම් ගොඩක් හොදයි .

    දැන්නම් කොමත් INTERNET අරන් දෙන්න හිතන්නේ නැහැ වැඩ යන ව්දියට තමයි එක
    කොමහරි මට ඕන වෙන්නේ පාසලේ වැඩ වලට බාධාවක් නොවෙන විදයට මේ වඩාත් හිමට කියලා දෙන්න ,
    උබලා දන්නා විදියට උබ මේ වැඩේ කරන්න ඉන්නවනම් මේ වැඩ ටික කරන්න ඕන පිළිවෙල ගැන උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්, ලොකු පිනක් :yes::yes:

    THREAD එකත් දිග් වුනා :SORRY: උදව් කරන හැමෝටම රේප් වලින් සලකනවා පුළුවන් විදියට බම්ප් පාරක් දාගෙන යමු
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oka wenne nathi wadak bn
    graphic igena ganna oka wayasak nemei
    igena ganna eka masen hari igena gannawa bn loku unama

    uba oka admin account eka lock karala user ekak hadla dipan ona sofware tika dala
    ethakota game anam manam danna ba

    software thiyanwa internet eke site block karannath ekath karala dipan
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28

    oka wenne nathi wadak bn
    graphic igena ganna oka wayasak nemei
    igena ganna eka masen hari igena gannawa bn loku unama

    uba oka admin account eka lock karala user ekak hadla dipan ona sofware tika dala
    ethakota game anam manam danna ba

    software thiyanwa internet eke site block karannath ekath karala dipan

    එල තැන්ස් මචන් ,:love::love:
    පොඩි එකා ඕවා කරන්නේ නැහැ කියලා සුවර් හැබැයි ඉගෙනගන්න බාදාවක් නොවෙන්න කොමහරි Web development පැත්ත හරි පොද්ද පොද්ද ගොඩ දාන්න ට්‍රයි එකක් දෙනවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මංකියන්නේ ලැප් එකක් අරන් දෙන්න එපා ඩෙස්ට්ටොප් එකකක් අරන් සාලෙන් තියන්න කියපන් පුතී !
    වෙබ් නැනී දාපන් මං දන්නේ මෙච්චරයි ඔය මොනවා දැම්මත් කොල්ලව නවත්තන්න බෑ බං හොදම දේ කොම්පියටර් දන්න කෙනෙක් ගෙදර ඉන්න එක:P
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මංකියන්නේ ලැප් එකක් අරන් දෙන්න එපා ඩෙස්ට්ටොප් එකකක් අරන් සාලෙන් තියන්න කියපන් පුතී !
    වෙබ් නැනී දාපන් මං දන්නේ මෙච්චරයි ඔය මොනවා දැම්මත් කොල්ලව නවත්තන්න බෑ බං හොදම දේ කොම්පියටර් දන්න කෙනෙක් ගෙදර ඉන්න එක:P

    Mulin desktop PC ekak Aran denna.mulinma lap ekakata huru karanna yanna epa.

    ලැප් එකක් ගත්තා බන් I3 මාස 30න ගෙවන්න පොලි නැතිව

    Congratulations for trying to destroy his life.

    මේක නම් වෙන්න දෙන්නේ නැහැ අම්මට බාරදීලා එන්නේ ඒ අම්ම එක්ක නම් සෙල්ලම් බැහැ :rofl:
    වූ ගේම් ගහන්න ගත්තොත් මම අරන් විකුනනවා
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්ටනෙට් නැතුව ඌ ඔය කියන ඒව ඉගෙන ගන්නෙ පුස්කොල පොත් කියෝලද බං :) උඹට කරන්න දෙයක් නෑ ලැප අරං දෙන්න විතරයි තියෙන්නෙ. විනාශ වෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ උගෙ ක්‍රියාකාලාපය :sorry: උඹට පාලනය කරන්න පුලුවන් සීමාවක් තියෙනව එතනිං එහාට වෙන දෙයක් වෙයි :sorry:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    දැනට හොඳ ටැබ් එකක් අරන් දීපන් අර අකිලද හිකිලද කොහෙදත් එව්ව දෙනව කිව්වෙ ලමයින්ට ස්මාට් වෙන්ඩ හිටං

    ටැබ් නවත්තලා කොයි කාලේද

    ඉන්ටනෙට් නැතුව ඌ ඔය කියන ඒව ඉගෙන ගන්නෙ පුස්කොල පොත් කියෝලද බං :) උඹට කරන්න දෙයක් නෑ ලැප අරං දෙන්න විතරයි තියෙන්නෙ. විනාශ වෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ උගෙ ක්‍රියාකාලාපය :sorry: උඹට පාලනය කරන්න පුලුවන් සීමාවක් තියෙනව එතනිං එහාට වෙන දෙයක් වෙයි :sorry:

    ඉන්ටනෙට් නම් ඕනේ නැහැ බන් , යුටුබ් වීඩියෝ සිරිස් pdf ඩව්න්ලෝඩ් කරලා දෙනවා , විජය පරිගණක පොත් සිරිස් එක අරන් දෙනවා , යන විදිය බලලා කොම්පීටර් කොස් එකටත් දාන්න ඉන්නේ basic එක අල්ලගන්න විතරක් එතනින් එහෙට වුගේ අතේ තමයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    issella OL AL karala iwara karanna kiyapan. computer igena ganna oona tharam kal thiyenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්ටනෙට් නම් ඕනේ නැහැ බන් , යුටුබ් වීඩියෝ සිරිස් pdf ඩව්න්ලෝඩ් කරලා දෙනවා , විජය පරිගණක පොත් සිරිස් එක අරන් දෙනවා , යන විදිය බලලා කොම්පීටර් කොස් එකටත් දාන්න ඉන්නේ basic එක අල්ලගන්න විතරක් එතනින් එහෙට වුගේ අතේ තමයි

    උඹ ඒව දීල කරන්න කියල බලපෑම් කලොත් නං වෙන්නෙ උට ඒව එපාම වෙන එක :sorry: ඇත්තම තත්වෙ අරං දීල බලන්නැතුව මොනා කරගනියිද කියල කියන්න බෑ :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,931
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ ඒව දීල කරන්න කියල බලපෑම් කලොත් නං වෙන්නෙ උට ඒව එපාම වෙන එක :sorry: ඇත්තම තත්වෙ අරං දීල බලන්නැතුව මොනා කරගනියිද කියල කියන්න බෑ :no:

    යාලුවොගෙන් පෙන් ඩ්‍රයිව්,පෝටබල් හාඩ් ඩ්‍රයිව් එහෙම ගෙනාවම ඒවත් චෙක් කරල බැලුවම හොඳයි..එව්වට නැති එව්ව හංගන හැටි කියල නොදෙන ස්මාට් යාලුවො හිටියොත් කොලුවගෙ අනාගතේ හොඳ වෙයි :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එල තැන්ස් මචන් ,:love::love:
    පොඩි එකා ඕවා කරන්නේ නැහැ කියලා සුවර් හැබැයි ඉගෙනගන්න බාදාවක් නොවෙන්න කොමහරි Web development පැත්ත හරි පොද්ද පොද්ද ගොඩ දාන්න ට්‍රයි එකක් දෙනවා

    danne na??
    yako uba podi kale athe gahanna danan hitiyada?
    ekata thama igena gannawa kiyanne:angry::angry:
    uge life eka anik paththa gahai
    poddak kalpana karala wade karahan
    nattam serama ube agata machan

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මංකියන්නේ ලැප් එකක් අරන් දෙන්න එපා ඩෙස්ට්ටොප් එකකක් අරන් සාලෙන් තියන්න කියපන් පුතී !
    වෙබ් නැනී දාපන් මං දන්නේ මෙච්චරයි ඔය මොනවා දැම්මත් කොල්ලව නවත්තන්න බෑ බං හොදම දේ කොම්පියටර් දන්න කෙනෙක් ගෙදර ඉන්න එක:P
    math danna thanka ohomai karanne. salen thibbanam hari kattiya gawasena thanaka. ow laptop hariyanne naha podi ayata.