පොඩි_කාලේ_ක්‍රිකට්_ගහද්දි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොඩි_කාලේ_ක්‍රිකට්_ගහද්දි

    උබලත් පොඩි කාලේ ක්‍රිකට් ගහද්දි පහු වෙලා බැට් කරන්න සෙට් වෙච්ච වෙලාවට මුලින් ගහන උන් ඉක්මනට අවුට් වෙයල්ලා කියල හිතල නැද්ද? :rofl::rofl:

    ටීම් බෙදිලා ගැහුවා උනත් ලකුණු කීයක් ගහන්න තිබ්බත් මැච් එක පැරදුනත් කමක් නැහැ අනිත් උන් අවුට් වෙලා මට ගහන්න හම්බෙන නිසා මුලින් ගිය උන් ටක් ගාල අවුට් වෙනවනම් කියල තමා මම නම් හිතුවේ...:lol::lol::rofl: මුලින් ගහන උන් ඉක්මනට අවුට් උනාම පට්ට ආතල් ඉතින්...ගහන්න එකෙක් නැහැනේ..ඉතුරු ඕවර ටික හෙමින් හෙමින් ගහනවා...:P

    ඕක මතක් වුනේ මම මේ ලගදි සෙල්ලම් කරන්න ගියා...එතන හිටිය ඩයල් එකක් ටිකක් මිටියි...:baffled: ඔය වගේ මිටි උන් හරි ඇම්බට්ටයි නේ...:rofl: ටීම් දෙකක් බෙදෙමු කිව්වම මූ කරේ පට ගාල එතන සෙල්ලම් කරන්න බැරිම උන් ටික උගේ පැත්තට ගත්ත..අරන් ඌ දැන් ඔන්න නායකයා...:lol:

    මුන් සෙල්ලම් කරද්දී අරූ තමා බෝල කරන්නේ මුලින්, ෆීල්ඩ් එක හසුරුවන්නේ...:angry::baffled::lol: ඊට පස්සේ බැට් කරනකොට ඌ තමා පොර..ඌ මුලින් ගහන්නේ..ඌ අවුට් උනාම ඌට බලන් ඉන්න කම්මැලි...එතකොට කියනවා මේක දින්නන්න බැහැ..නවත්තල අලුත් එකක් ගහමු කියල...:angry:
    :rofl:

    අනිත් පැත්තේ උන් මුගේ ඇගට කඩන පනිනවා ලජ්ජා නැද්ද බන් ටීම් එකේ උන්ට ගහන්න දියන් කියල..:angry: මට පොඩි කාලේ මතක් උනා ඌව දැකල...:lol: ඌට තාම අවුරුදු 24ක් වෙලත් ළමා මානසිකත්වෙන් ඉන්නේ...:rofl:

    ළමා මානසිකත්වේද මොකක්ද මන්ද...:oo: ඒ වගේ උන් ඉන්නවා කොහෙත්...පට්ට ආත්මාර්ථකාමී..:baffled: උබල දන්නා ඒ වගේ උන් ගැන කියපල්ලා...:P:P:P
     
    • Like
    Reactions: WhiteWalker

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mama nam open balling kale..........
    mulin bat kalath eka umpire wenna one match eka iwara wenakal..............
    kohomath wicket 3k giyama mama bat kale......
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    අඩෝ ම‍ං ක්‍රිකට් ගහලම නෑ බන්....අනේ මන්ද ඒ ඇයි කියල
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    mng podi kale api okkoma 3n denai hitiye , api 3n denagene 1kta hodatama gahanwa ( dan national team eke ) . anith ekata tikak puluwan . matath tikak puluwan .

    aru wegen bola daala mawa out karanwa , mata yaka nagala gedara yanawa ita passe anith un ka gahanawa .
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මාත් පොඩි කාලේ එහෙමයි.ඕවර්ස් පහේ දහයේ මැච් නේ ගැහුවේ.මම කරන්නේ ලාස්ට් බැට් කරලා ෆර්ස්ට් ඕවරේ බෝල් කරන එක....අපේ උන් මුලින් බැට් කරන්න ගිහින් තියන හදිස්සියට ඉක්මනට අවුට් වෙලා යනවමයි.අන්තිමට ගහන මට ආතල්.ඇයි ඉතින් බැට් කරන්න තව උන් නෑනේ ,ඉතුරු ඕවර්ස් ටික ඔක්කොම වගේ මට ඕන විදිහට ආතල් එකේ ගහනවා.එකෙක්ටවත් මුකුත් කියන්න බෑ උන් අවුට් වෙලා නිසා:lol::lol:
    දැන් නම් ක්‍රිකට් පාරක් ගහපු කාලයක් මතක නෑ .කස්ටිය සෙට් කරගන්න අමාරුයි.එකෙක් සෙට් කරගන්නකොට තව දහයකට බෑ:dull:ටයිම් නෑ :dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ube mul lamawiya sanwardanaya wela na, ehema nathnam uba gani wage ponna dial ekak wenna athi. :lol::lol:

    පලයන් යකෝ යන්න :growl:
    අපි ආතල් එකේ ඉදිය ඒ කාලෙ..රස්තියාදු ගහල..කෙල්ලො ටෝක් කරල ඒම..
    ඒ උනාට ක්‍රිකට් ගහල නෑ..දැන් නිකමට හරි මැච් එකකට සෙට් උනොත් වහ කන්න බන් වෙන්නෙ