මේක ප්රින්ට් කරලා තියාගෙන ඉන්න. ලමයි උස්සන් දුර ගමන් යනකොට, උත්සව ව්ලට යනකොට ඕක මතක් කරගන්න![]()
මම විතරක් නෙවේ තවත් අය යනවනේ එහෙම...මාත් ඕකක් පාවිච්චි කරලා තියෙනවා පොඩි කාලෙකට. ලමයා නං ගොඩක් කැමතී ඕකෙ යන්න මොකද වට පිට හොදට බල බල යන්න පිලුවං වෙන හින්දා.උඹ හරි මචන්...ඔය Item එකක් මගෙ යාලුවෙක් පාවෙච්චි කරනව..ඕක බබාගෙ පපුව අම්මගෙ පපුවට ස්පර්ශ වෙන ඉරියවුවෙන් පාවෙච්චි කරන එක වඩාත්ම මානුෂිකයි ආරක්ෂිතයි දරුවගෙ පැත්තෙන්!
(පුද්ගලිකව මගේ කැමැත්තක් නම් නැහැ)
මට පේන්නෙ අක්කා,අපහසුතාවයකට පත්වීගෙන එනව වගේ මේ thread එක ඇතුලෙ.ඒ නිසා මම කැමැත්තෙන්ම පරාජය භාර ගන්නව.මේ තර්කය ඇතුලෙ ඔයා දිනුම්,මම පැරදියි
.ඔන්න දැන් මාත් එක්ක හිතේ අවුලක් එහෙම තියාගන්නව නෙවෙයි
.
P.S=තමංගෙ මතය නොදරන අය හැමෝම වැරදියි කියල හිතන්න එපා(මං ඔයාට වඩා බාල උනාට පොඩ්ඩක් ඒ අවවාදෙ ගැන හිතන්න).


kawda malli ehema hithuwe..oyage adahasa oya kiwe...mage eka mama kiwe...oya kiwa deta uththara man dunne....
this allows the child to do what he wants within a safety zone (radius of the belt). Try holding a toddler's hand a for a long time. They just wont stay like that.

බෝයිට බෝයියා වෙන්නතමයි වෙන්නෙ ඔය වෙලාටok...මේකේ මගේ බෝය්ත් ඉන්නවා....එය ඕක මතක තියාගනි...අපේ අම්මත් මාව උස්සන් ඕවට ගිහින් තිඑය්නවනේ...ඉතින් මමත් යනවා...මම විතරක් නෙවේ තවත් අය යනවනේ එහෙම...

බුදු නංගියේ මාව මේවට පටල ගන්න එපා...ethota oka dala thiyeddi lmayi para panin nada???:baffled:


මාත් ඕකක් පාවිච්චි කරලා තියෙනවා පොඩි කාලෙකට. ලමයා නං ගොඩක් කැමතී ඕකෙ යන්න මොකද වට පිට හොදට බල බල යන්න පිලුවං වෙන හින්දා.
හැබයි ඕක බොහොම පොඩි කාලෙට විතරයි පාවිච්චි කරන්න පුලුවං. බබා ඇවිදින්න පටන් ගන්න කොට ඕවාගෙ ඉන්න කැමති නෑ. අනික වැඩෙන වේගෙට කොහොමත් ඕක මදි වෙනවා.

බෝයිට බෝයියා වෙන්නතමයි වෙන්නෙ ඔය වෙලාට
බෝයියො ඔන්න උඹත් මතක තියාගෙන හිටපං.





බෝයිට බෝයියා වෙන්නතමයි වෙන්නෙ ඔය වෙලාට
බෝයියො ඔන්න උඹත් මතක තියාගෙන හිටපං.



මේක නිකම් බල්ලව එක්කන් යනවා වගේනේ...අපේ ලංකාවේ අම්මලාට ඕවා ඕනා නෑ ලමයිව බලාගන්න......
![]()

මේක සිරා practical method එකක්... පොඩි එවුන්ව පයින් එක්කගෙන යන්නත් ඕනා... හැබයි උන්ව control කරගන්නත් ඕන... දෙකම කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ....
පොඩි එවුන්ට belt එකක් දැම්ම කියලා බල්ලෝ ගානට වැටෙන්නේ නෑ... හැබැයි ඉතිං ඒ විදිහට බලන අයට පෙන්නේ මේක වැරදි දෙයක් විදිහට...
මේක සිරා practical method එකක්... පොඩි එවුන්ව පයින් එක්කගෙන යන්නත් ඕනා... හැබයි උන්ව control කරගන්නත් ඕන... දෙකම කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ....
පොඩි එවුන්ට belt එකක් දැම්ම කියලා බල්ලෝ ගානට වැටෙන්නේ නෑ... හැබැයි ඉතිං ඒ විදිහට බලන අයට පෙන්නේ මේක වැරදි දෙයක් විදිහට...

ethakota ape ammala oya 2ma kare belt dalada???උඹ දැං රත්නෙ ගෙන් අහගන්න තමයි ඔය හදන්නෙඅලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී![]()

මේක නිකම් බල්ලව එක්කන් යනවා වගේනේ...අපේ ලංකාවේ අම්මලාට ඕවා ඕනා නෑ ලමයිව බලාගන්න......
![]()

