පොඩි_ළමයින්ව_මෙහෙම_එක්කන්_යන_එක_හොදයිද???

පොඩි_ළමයින්ව_මෙහ

  • Total voters
    42

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේක ප්‍රින්ට් කරලා තියාගෙන ඉන්න. ලමයි උස්සන් දුර ගමන් යනකොට, උත්සව ව්ලට යනකොට ඕක මතක් කරගන්න :lol:

    ok...මේකේ මගේ බෝය්ත් ඉන්නවා....එය ඕක මතක තියාගනි...අපේ අම්මත් මාව උස්සන් ඕවට ගිහින් තිඑය්නවනේ...ඉතින් මමත් යනවා...:)මම විතරක් නෙවේ තවත් අය යනවනේ එහෙම...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ හරි මචන්...ඔය Item එකක් මගෙ යාලුවෙක් පාවෙච්චි කරනව..ඕක බබාගෙ පපුව අම්මගෙ පපුවට ස්පර්ශ වෙන ඉරියවුවෙන් පාවෙච්චි කරන එක වඩාත්ම මානුෂිකයි ආරක්ෂිතයි දරුවගෙ පැත්තෙන්!
    (පුද්ගලිකව මගේ කැමැත්තක් නම් නැහැ)
    මාත් ඕකක් පාවිච්චි කරලා තියෙනවා පොඩි කාලෙකට. ලමයා නං ගොඩක් කැමතී ඕකෙ යන්න මොකද වට පිට හොදට බල බල යන්න පිලුවං වෙන හින්දා.
    හැබයි ඕක බොහොම පොඩි කාලෙට විතරයි පාවිච්චි කරන්න පුලුවං. බබා ඇවිදින්න පටන් ගන්න කොට ඕවාගෙ ඉන්න කැමති නෑ. අනික වැඩෙන වේගෙට කොහොමත් ඕක මදි වෙනවා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට පේන්නෙ අක්කා,අපහසුතාවයකට පත්වීගෙන එනව වගේ මේ thread එක ඇතුලෙ:).ඒ නිසා මම කැමැත්තෙන්ම පරාජය භාර ගන්නව.මේ තර්කය ඇතුලෙ ඔයා දිනුම්,මම පැරදියි:P.ඔන්න දැන් මාත් එක්ක හිතේ අවුලක් එහෙම තියාගන්නව නෙවෙයි:rolleyes:.

    P.S=තමංගෙ මතය නොදරන අය හැමෝම වැරදියි කියල හිතන්න එපා(මං ඔයාට වඩා බාල උනාට පොඩ්ඩක් ඒ අවවාදෙ ගැන හිතන්න).

    :lol::lol::lol:kawda malli ehema hithuwe..oyage adahasa oya kiwe...mage eka mama kiwe...oya kiwa deta uththara man dunne....:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ok...මේකේ මගේ බෝය්ත් ඉන්නවා....එය ඕක මතක තියාගනි...අපේ අම්මත් මාව උස්සන් ඕවට ගිහින් තිඑය්නවනේ...ඉතින් මමත් යනවා...:)මම විතරක් නෙවේ තවත් අය යනවනේ එහෙම...
    බෝයිට බෝයියා වෙන්නතමයි වෙන්නෙ ඔය වෙලාට :lol:
    බෝයියො ඔන්න උඹත් මතක තියාගෙන හිටපං.
     
    kingdewi

    Well-known member
  • මාත් ඕකක් පාවිච්චි කරලා තියෙනවා පොඩි කාලෙකට. ලමයා නං ගොඩක් කැමතී ඕකෙ යන්න මොකද වට පිට හොදට බල බල යන්න පිලුවං වෙන හින්දා.
    හැබයි ඕක බොහොම පොඩි කාලෙට විතරයි පාවිච්චි කරන්න පුලුවං. බබා ඇවිදින්න පටන් ගන්න කොට ඕවාගෙ ඉන්න කැමති නෑ. අනික වැඩෙන වේගෙට කොහොමත් ඕක මදි වෙනවා.

    ඒක ඇත්ත මචන්.ඇවිදින්න පටන් ගන්නකොටම දුවන්නනේ අපේ උන් දඟලන්නෙ :)
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    මේක සිරා practical method එකක්... පොඩි එවුන්ව පයින් එක්කගෙන යන්නත් ඕනා... හැබයි උන්ව control කරගන්නත් ඕන... දෙකම කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ....
    පොඩි එවුන්ට belt එකක් දැම්ම කියලා බල්ලෝ ගානට වැටෙන්නේ නෑ... හැබැයි ඉතිං ඒ විදිහට බලන අයට පෙන්නේ මේක වැරදි දෙයක් විදිහට...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මේක නිකම් බල්ලව එක්කන් යනවා වගේනේ... :angry: අපේ ලංකාවේ අම්මලාට ඕවා ඕනා නෑ ලමයිව බලාගන්න...... :no:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේක නිකම් බල්ලව එක්කන් යනවා වගේනේ... :angry: අපේ ලංකාවේ අම්මලාට ඕවා ඕනා නෑ ලමයිව බලාගන්න...... :no:

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී:P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේක සිරා practical method එකක්... පොඩි එවුන්ව පයින් එක්කගෙන යන්නත් ඕනා... හැබයි උන්ව control කරගන්නත් ඕන... දෙකම කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ....
    පොඩි එවුන්ට belt එකක් දැම්ම කියලා බල්ලෝ ගානට වැටෙන්නේ නෑ... හැබැයි ඉතිං ඒ විදිහට බලන අයට පෙන්නේ මේක වැරදි දෙයක් විදිහට...

    දරුවන්ට ඇත්තටම ආදරේ කරන,තමන්ගේ දරුවා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් ,තමන්ගේ මුළු ජීවිතේම දරුවොඉ කියල හිතන දෙමව්පියන්ට දරුවොන්ට ඔහොම බෙල්ට් දන්නා ඕනේ නැහැ දරුවොන්ව පාලනය කරන්න
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේක සිරා practical method එකක්... පොඩි එවුන්ව පයින් එක්කගෙන යන්නත් ඕනා... හැබයි උන්ව control කරගන්නත් ඕන... දෙකම කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ....
    පොඩි එවුන්ට belt එකක් දැම්ම කියලා බල්ලෝ ගානට වැටෙන්නේ නෑ... හැබැයි ඉතිං ඒ විදිහට බලන අයට පෙන්නේ මේක වැරදි දෙයක් විදිහට...

    :lol::lol:ethakota ape ammala oya 2ma kare belt dalada???