පොඩි_ළමයින්ව_මෙහෙම_එක්කන්_යන_එක_හොදයිද???

පොඩි_ළමයින්ව_මෙහ


  • Total voters
    42

randext86

Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    දරුවන්ට ඇත්තටම ආදරේ කරන,තමන්ගේ දරුවා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් ,තමන්ගේ මුළු ජීවිතේම දරුවොඉ කියල හිතන දෙමව්පියන්ට දරුවොන්ට ඔහොම බෙල්ට් දන්නා ඕනේ නැහැ දරුවොන්ව පාලනය කරන්න


    පොඩි දරුවන් ගැන තියෙන ආදරය වෙනම දෙයක්... එයාලව control කරනවා කියන්නේ තව දෙයක්.... විශේෂයෙන්ම අවුරුදු දෙකහමාරේ තුනේ විතර පොඩි එවුන්.
    දැකල තියෙනවද පොඩි එවුන් එකපාරටම පාරට පනිනවා???? මම දැකල වෙලාවට brake කලේ නැත්තං එක දවසක් ඔය විදිහට පාරට පැනපු පොඩි එකෙක්ව වාහනයට යට වෙනවා.. එහෙම දෙයක් වුනාම තමයි ආදරේ තරම තේරෙන්නේ...!!!!
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    පොඩි දරුවන් ගැන තියෙන ආදරය වෙනම දෙයක්... එයාලව control කරනවා කියන්නේ තව දෙයක්.... විශේෂයෙන්ම අවුරුදු දෙකහමාරේ තුනේ විතර පොඩි එවුන්.
    දැකල තියෙනවද පොඩි එවුන් එකපාරටම පාරට පනිනවා???? මම දැකල වෙලාවට brake කලේ නැත්තං එක දවසක් ඔය විදිහට පාරට පැනපු පොඩි එකෙක්ව වාහනයට යට වෙනවා.. එහෙම දෙයක් වුනාම තමයි ආදරේ තරම තේරෙන්නේ...!!!!
    ඉතින් දෙමව්පියෝ දරුවෝ ගැන අවදානෙන් ඉන්නවනම් ඔහොම දේවල් වෙන්නේ නැහැ
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    :lol::lol:ethakota ape ammala oya 2ma kare belt dalada???


    :no::no::no::no:

    මම කියන්නේ අපේ ලමයින්ටත් මේ විදිහට බෙල්ට් දාන්න කියලා නෙමෙයි.... බෙල්ට් දාන එකේ ලොකු වැරද්දක් නෑ කියන එකයි.... මේකේ මොකක්ද තියෙන වැරැද්ද???? බල්ලෝ වගේ පේනවා කියන එකද????
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    ඉතින් දෙමව්පියෝ දරුවෝ ගැන අවදානෙන් ඉන්නවනම් ඔහොම දේවල් වෙන්නේ නැහැ


    :yes::yes::yes: උඹ කියන කතාව හරි... අවදානයෙන් හිටියොත් හරි... බෙල්ට් එක දැම්මා කියලා දෙමව්පියන්ට ඒ වගක්කෙමෙන් ගැලවෙන්න බෑ...
    හැබැයි පොඩි ළමයි කියන්නේ එක තත්පරේක ඉඩක් ලැබුනොත් තමන්ට හිතෙන දෙයක් කරන අය... ඒක හින්දයි මම කියන්නේ මේක හොඳ එකක් කියලා....

    අනිත් ඒක බලන්න මේක බල්ලොන්ට දාන බෙල්ට් වගේ දක්කාගෙන යන්න පාවිච්චි කරන බෙල්ට් නෙමෙයි... පටිය සෙට් වෙන්නේ පොඩි ළමයාගේ පිටට... ඒ කියන්නේ ළමය ඉස්සරහින් යන්න ඕන... වැඩිහිටියා පිටිපස්සෙන් යන්න ඕනා... මේකෙන් කරන්නේ ලමයව safe range එකක තියාගන්න එකයි...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් ඕකක් පාවිච්චි කරලා තියෙනවා පොඩි කාලෙකට. ලමයා නං ගොඩක් කැමතී ඕකෙ යන්න මොකද වට පිට හොදට බල බල යන්න පිලුවං වෙන හින්දා.
    හැබයි ඕක බොහොම පොඩි කාලෙට විතරයි පාවිච්චි කරන්න පුලුවං. බබා ඇවිදින්න පටන් ගන්න කොට ඕවාගෙ ඉන්න කැමති නෑ. අනික වැඩෙන වේගෙට කොහොමත් ඕක මදි වෙනවා.

    papuwata thiyagena yana ekak podima kale damamta ehatima waradak na..(eth mama kamthi na)..eth awidina wayase ayat kohomath danana bane...kohomath ekaa belt1k wage wenne nane...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අරකශාවට වෙන්න ඇති..එත් බලන්නකෝ මේ අම්මලට ළමය ගැන ගනක්වට් නැ,,,එයාල එයාලගේ වැඩ..ළමය බිම වටිලත් ඉන්නවා...පාරට පනිනවානම් අතින් අල්ලාගෙන යාන්න පුළුවන්නේ...:dull:
    lamaya "bima watila" ne
    lamaya bima peralila sellam karanawa...:)