පොඩි_ළමයින්ව_මෙහෙම_එක්කන්_යන_එක_හොදයිද???

පොඩි_ළමයින්ව_මෙහ

  • Total voters
    42

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොඩි_ළමයින්ව_මෙහෙම_එක්කන්_යන_එක_හොදයිද???

    www.FunAndFunOnly.org_7.jpg

    www.FunAndFunOnly.org_10.jpg

    www.FunAndFunOnly.org_13.jpg

    www.FunAndFunOnly.org_14.jpg

    www.FunAndFunOnly.org_15.jpg

    www.FunAndFunOnly.org_16.jpg

    www.FunAndFunOnly.org_17.jpg

    www.FunAndFunOnly.org_18.jpg

    www.FunAndFunOnly.org_19.jpg

    www.FunAndFunOnly.org_21.jpg

    www.FunAndFunOnly.org_22.jpg

    www.FunAndFunOnly.org_23.jpg

    www.FunAndFunOnly.org_24.jpg

    www.FunAndFunOnly.org_25.jpg

    :no::no::no::no::no::(:(:(:(:(:(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අනේ මන්දා..
    හැබැයි ඔය ඔක්කොම කරන්නේ..
    ළමයින්ට තියෙන ආදරයට..
    එයාලව නැති කරගන්න තියන බයට..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    14.gif
    අනේ මන්දා..
    හැබැයි ඔය ඔක්කොම කරන්නේ..
    ළමයින්ට තියෙන ආදරයට..
    එයාලව නැති කරගන්න තියන බයට..

    :yes::yes: එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...:dull::dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes: එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...:dull::dull:

    14.gif
    නමුත් හැමවෙලාවෙම හැම තත්පරයක් ගානේ ළමයි දිහා බලන ඉන්න එක ප්‍රයෝගික නැ..
    අහක බලන එක තත්පරයක් ඇති ළමයෙක්ගේ ජීවිතය පවා නැතිවෙන්න..
    ඔය කරන වැඩේ හරි කියලා මම කියන්නෙත් නැ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මම ඉන්නේ UK ඇති තරම් දැකල තියෙනවා පොඩි උන්ව ඔය විදියට අරගෙන යනවා ගොඩක්ම ඕක කරන්නේ පොඩි උන ටික පාරට පනින හින්ද. මම නම් අනුමත කරන්නේ නැහැ ඔය විදියට පොඩි උන්ව අරගෙන යන එක එත් ආදරයක් නැතුව නම් නෙමේ ඔහොම කරන්නේ ඇත්තටම ආරක්ෂාවට :)
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    :yes::yes: එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...:dull::dull:

    එතකොට ඔයා කොහොමද ඔයාගේ බබාව අරගෙන යන්නේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    14.gif
    නමුත් හැමවෙලාවෙම හැම තත්පරයක් ගානේ ළමයි දිහා බලන ඉන්න එක ප්‍රයෝගික නැ..
    අහක බලන එක තත්පරයක් ඇති ළමයෙක්ගේ ජීවිතය පවා නැතිවෙන්න..
    ඔය කරන වැඩේ හරි කියලා මම කියන්නෙත් නැ..

    එහෙනම් අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ ඕව දල නෙවේනේ...අපි දැනුත් ඔය අපුරුවට ඉන්නේ..මමත් පොඩි කලේ එක විදිහට ඉන්නේ නෑලු...:dull::dull:හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...:baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ඉන්නේ UK ඇති තරම් දැකල තියෙනවා පොඩි උන්ව ඔය විදියට අරගෙන යනවා ගොඩක්ම ඕක කරන්නේ පොඩි උන ටික පාරට පනින හින්ද. මම නම් අනුමත කරන්නේ නැහැ ඔය විදියට පොඩි උන්ව අරගෙන යන එක එත් ආදරයක් නැතුව නම් නෙමේ ඔහොම කරන්නේ ඇත්තටම ආරක්ෂාවට :)

    අරකශාවට වෙන්න ඇති..එත් බලන්නකෝ මේ අම්මලට ළමය ගැන ගනක්වට් නැ,,,එයාල එයාලගේ වැඩ..ළමය බිම වටිලත් ඉන්නවා...පාරට පනිනවානම් අතින් අල්ලාගෙන යාන්න පුළුවන්නේ...:dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    :yes::yes: එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...:dull::dull:

    එක නම් එච්ච්චර ප්‍රයෝගික නැහැ නේද මම ඇති තරම් දැකල තියෙනවා පොඩි උන අනන්තවත් එහෙට මෙහෙට දුවනවා. මේක මම නම කියන්නේ එක එක්කෙනාට එක පෙන විදිය වෙනස් අපි ලංකාවේ හින්ද මේවිදියට පොඩි උන්ව අරගෙන යද්දී දුක හිතෙනවා.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙනම් අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ ඕව දල නෙවේනේ...අපි දැනුත් ඔය අපුරුවට ඉන්නේ..මමත් පොඩි කලේ එක විදිහට ඉන්නේ නෑලු...:dull::dull:හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...:baffled:

    14.gif
    අපි කවුරුත් මිනිස්සු..
    අපේ දෙමවුපියන් අපිව බලාගත්ත තමයි..
    මම කිවේ එක නෙවේ..
    පොඩි අතපසුවීම් වලින් පවා ළමයින්ගේ ජිවිත නැතිවෙලා තියෙනවා..
    මේ ක්‍රමය එච්චරම හොඳ දෙයක් නෙවේ වගේ පෙවුනට..
    ඒකෙන හුඟක් අනතුරු වෙන එක නැතිවෙනවා..

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරකශාවට වෙන්න ඇති..එත් බලන්නකෝ මේ අම්මලට ළමය ගැන ගනක්වට් නැ,,,එයාල එයාලගේ වැඩ..ළමය බිම වටිලත් ඉන්නවා...පාරට පනිනවානම් අතින් අල්ලාගෙන යාන්න පුළුවන්නේ...:dull:
    this allows the child to do what he wants within a safety zone (radius of the belt). Try holding a toddler's hand a for a long time. They just wont stay like that.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    this allows the child to do what he wants within a safety zone (radius of the belt). Try holding a toddler's hand a for a long time. They just wont stay like that.

    Yes in a way this is better than holding the hand but it depends on how do you look at it. I dont think any of these parents love thier children any less than we do :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    14.gif
    අපි කවුරුත් මිනිස්සු..
    අපේ දෙමවුපියන් අපිව බලාගත්ත තමයි..
    මම කිවේ එක නෙවේ..
    පොඩි අතපසුවීම් වලින් පවා ළමයින්ගේ ජිවිත නැතිවෙලා තියෙනවා..
    මේ ක්‍රමය එච්චරම හොඳ දෙයක් නෙවේ වගේ පෙවුනට..
    ඒකෙන හුඟක් අනතුරු වෙන එක නැතිවෙනවා..

    yeah.
    Also the photos had been taken to make it look like the child is being tugged but if you look closely, none of the adults are actually pulling the belts. The child had been given total freedom within a manageable limit.
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    :yes::yes: එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...:dull::dull:
    8.gif
    8.gif
    8.gif
    8.gif
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    ලෝකේ වෙනස්වේ

    එහෙනම් අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ ඕව දල නෙවේනේ...අපි දැනුත් ඔය අපුරුවට ඉන්නේ..මමත් පොඩි කලේ එක විදිහට ඉන්නේ නෑලු...:dull::dull:හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...:baffled:

    නැ මචෝ ලෝකේ වෙනස් වෙනවා ඕක අපේ රටට සමහරවිට ගලපෙන්නතිවෙය් .... ඒත් සමහර රටවලට ඕක ළමයන්ට හොඳ ආරක්ෂාවක්.... ඕක දිහා බලන වෙඉදිහ තම වැදගත්.......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    එහෙනම් අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ ඕව දල නෙවේනේ...අපි දැනුත් ඔය අපුරුවට ඉන්නේ..මමත් පොඩි කලේ එක විදිහට ඉන්නේ නෑලු...:dull::dull:හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...:baffled:

    එක සමාජයේ හැටි. මෙහෙ වෙන අනික ඒවා දැක්ක නම ඔයා දුවනවා :lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    14.gif
    නමුත් හැමවෙලාවෙම හැම තත්පරයක් ගානේ ළමයි දිහා බලන ඉන්න එක ප්‍රයෝගික නැ..
    අහක බලන එක තත්පරයක් ඇති ළමයෙක්ගේ ජීවිතය පවා නැතිවෙන්න..
    ඔය කරන වැඩේ හරි කියලා මම කියන්නෙත් නැ..

    ඔයා කියන කතාව හරි.
    …
    …ලමයි ඉන්න කෙනෙක් තමයි ලමයි බලා ගන්න එක කොච්චර අමාරුද කියල දන්නෙ
    …
    …කොහොම හරි කරල ලමයව පරිස්සම් කර ගන්න එපැයි
    …
    …ඒත් ඉතින් හැම තිස්සෙම ඔය විදියට තියන්නත් බෑ ඉතින්