අනේ මන්දා..![]()
හැබැයි ඔය ඔක්කොම කරන්නේ..
ළමයින්ට තියෙන ආදරයට..
එයාලව නැති කරගන්න තියන බයට..

එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...

![]()

නමුත් හැමවෙලාවෙම හැම තත්පරයක් ගානේ ළමයි දිහා බලන ඉන්න එක ප්රයෝගික නැ..![]()
අහක බලන එක තත්පරයක් ඇති ළමයෙක්ගේ ජීවිතය පවා නැතිවෙන්න..
ඔය කරන වැඩේ හරි කියලා මම කියන්නෙත් නැ..

හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...
මම ඉන්නේ UK ඇති තරම් දැකල තියෙනවා පොඩි උන්ව ඔය විදියට අරගෙන යනවා ගොඩක්ම ඕක කරන්නේ පොඩි උන ටික පාරට පනින හින්ද. මම නම් අනුමත කරන්නේ නැහැ ඔය විදියට පොඩි උන්ව අරගෙන යන එක එත් ආදරයක් නැතුව නම් නෙමේ ඔහොම කරන්නේ ඇත්තටම ආරක්ෂාවට![]()

එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...
![]()
එහෙනම් අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ ඕව දල නෙවේනේ...අපි දැනුත් ඔය අපුරුවට ඉන්නේ..මමත් පොඩි කලේ එක විදිහට ඉන්නේ නෑලු...හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...
![]()
this allows the child to do what he wants within a safety zone (radius of the belt). Try holding a toddler's hand a for a long time. They just wont stay like that.අරකශාවට වෙන්න ඇති..එත් බලන්නකෝ මේ අම්මලට ළමය ගැන ගනක්වට් නැ,,,එයාල එයාලගේ වැඩ..ළමය බිම වටිලත් ඉන්නවා...පාරට පනිනවානම් අතින් අල්ලාගෙන යාන්න පුළුවන්නේ...![]()
this allows the child to do what he wants within a safety zone (radius of the belt). Try holding a toddler's hand a for a long time. They just wont stay like that.

yeah.අපි කවුරුත් මිනිස්සු..![]()
අපේ දෙමවුපියන් අපිව බලාගත්ත තමයි..
මම කිවේ එක නෙවේ..
පොඩි අතපසුවීම් වලින් පවා ළමයින්ගේ ජිවිත නැතිවෙලා තියෙනවා..
මේ ක්රමය එච්චරම හොඳ දෙයක් නෙවේ වගේ පෙවුනට..
ඒකෙන හුඟක් අනතුරු වෙන එක නැතිවෙනවා..
එකනම් එහෙම තමයි..එත් මගේ ළමය්වනම් මමැ ඔහොම ඇදන් යාන්න අස නැ..පවුනේ බල්ලෙක් අරන් යනවා වගේ..ළමය ගැන ඇහැ ගහගෙන හිටියනම් හරි...
![]()
එහෙනම් අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ ඕව දල නෙවේනේ...අපි දැනුත් ඔය අපුරුවට ඉන්නේ..මමත් පොඩි කලේ එක විදිහට ඉන්නේ නෑලු...හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...
![]()
එහෙනම් අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ ඕව දල නෙවේනේ...අපි දැනුත් ඔය අපුරුවට ඉන්නේ..මමත් පොඩි කලේ එක විදිහට ඉන්නේ නෑලු...හුගක් සෙනග ඉන්න තැනකට ගිහාම ලගින තියා ගන්නවා...
![]()

නමුත් හැමවෙලාවෙම හැම තත්පරයක් ගානේ ළමයි දිහා බලන ඉන්න එක ප්රයෝගික නැ..![]()
අහක බලන එක තත්පරයක් ඇති ළමයෙක්ගේ ජීවිතය පවා නැතිවෙන්න..
ඔය කරන වැඩේ හරි කියලා මම කියන්නෙත් නැ..
එතකොට ඔයා කොහොමද ඔයාගේ බබාව අරගෙන යන්නේ