පොඩි_ළමයින්ව_මෙහෙම_එක්කන්_යන_එක_හොදයිද???

පොඩි_ළමයින්ව_මෙහ

  • Total voters
    42

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක නම් එච්ච්චර ප්‍රයෝගික නැහැ නේද මම ඇති තරම් දැකල තියෙනවා පොඩි උන අනන්තවත් එහෙට මෙහෙට දුවනවා. මේක මම නම කියන්නේ එක එක්කෙනාට එක පෙන විදිය වෙනස් අපි ලංකාවේ හින්ද මේවිදියට පොඩි උන්ව අරගෙන යද්දී දුක හිතෙනවා.

    ඔව් එකනම් ඇත්ත...එත් ඉතින් පොඩි උන් උනාම ටිකක් දුවල පැනල ඉන්න ඕන තමයි..එත් ඉතින් ඔය අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ අපුරුර්වට...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    14.gif
    අපි කවුරුත් මිනිස්සු..
    අපේ දෙමවුපියන් අපිව බලාගත්ත තමයි..
    මම කිවේ එක නෙවේ..
    පොඩි අතපසුවීම් වලින් පවා ළමයින්ගේ ජිවිත නැතිවෙලා තියෙනවා..
    මේ ක්‍රමය එච්චරම හොඳ දෙයක් නෙවේ වගේ පෙවුනට..
    ඒකෙන හුඟක් අනතුරු වෙන එක නැතිවෙනවා..

    :lol::lol:අනතරු වැඩි වෙන්නත් පුළුවන්..ඕක ඇදිල ළමය හිර උනොත්...අනික අම්මල ළමය ගැන අවදානෙන් නෙවේ ඉන්නේ...ඕක ගලවල ලමයව අරන් ගියෝත්...ඕක දල තියෙද්දිත් ළමයට පුළුවන් පාරට පනින්න....මොඅක්ද අම්මල ඕක දල නිසා එයාල ගැන අවබෝදෙන් නෙවේනේ ඉන්නේ....:baffled::baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    this allows the child to do what he wants within a safety zone (radius of the belt). Try holding a toddler's hand a for a long time. They just wont stay like that.

    park 1ට වගේ ගිහාම ඕව දන් ඉන්න ඕන නැනේ..ළමයන්ට ඕන තැනක ඇවිදලා ඉන්න පුළුවන්නේ...අනික මම කිවේ හැම වෙලේම අල්ලාගෙන ඉන්නවා කියල නෙවේ උවමන වෙලවාදී අල්ලාගෙන ඉන්න ඕන කියල...නැතිව ඕකෙන් බැදගෙන හිටියට වැඩක නැ...:no::no::no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඔව් එකනම් ඇත්ත...එත් ඉතින් පොඩි උන් උනාම ටිකක් දුවල පැනල ඉන්න ඕන තමයි..එත් ඉතින් ඔය අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ අපුරුර්වට...

    පාරේ යද්දී තම ගොඩක් ඔහොම ගෙනියන්නේ පාර්ක්‌ එකකට වගේ නිදහස් තැනක ඔහොම ගෙනියන්නේ න දුවල පැනල ඉන්න පුළුවන්. අයෙත් ඔයාට මම කියන්නේ එක එක්කෙනා එක දිහා බලන විදිය වෙනස් කොහොමත් අපේ සමාජයේ ලමයි අම්මල තාත්තල ලගම තම ඉන්න බලන්නේ එවුනට මෙහෙ 18 පස්සේ අම්මල තාත්තල දාල යන්න යනව.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැ මචෝ ලෝකේ වෙනස් වෙනවා ඕක අපේ රටට සමහරවිට ගලපෙන්නතිවෙය් .... ඒත් සමහර රටවලට ඕක ළමයන්ට හොඳ ආරක්ෂාවක්.... ඕක දිහා බලන වෙඉදිහ තම වැදගත්.......

    මචෝ???:eek::eek:පිට රට වලනම් ඔහොම ඇති..මොකද ඒ රට වල අම්මල අපේ අම්මල තරම් ළමය්නට ආදරේ නැනේ නැත්තම් ඔහොම ළමයව සත්තු වගේ ඇදගෙන යන්න පුලුවන්ද...අපේ අම්මල අපිව ආදරෙන් වඩාගෙන ඉන්නකොට කොච්චර අසද?ඒ රටවල අම්මල ලම්ය්න්ව අතටවත් ගන්නේ නැනේ......:no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක සමාජයේ හැටි. මෙහෙ වෙන අනික ඒවා දැක්ක නම ඔයා දුවනවා :lol:

    :yes::yes:ඔව් එකනම් ඇත්ත...සමාජේ හැටි තමයි..ඔය රටවල ළමයි ලොකු උනාමත් දෙමව්පියෝ ගැන බලන්නේ නැත්තෙට් එයාල අතර ආදරයක් නැති නිස වෙන්න ඇති...:baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා කියන කතාව හරි.

    …ලමයි ඉන්න කෙනෙක් තමයි ලමයි බලා ගන්න එක කොච්චර අමාරුද කියල දන්නෙ

    …කොහොම හරි කරල ලමයව පරිස්සම් කර ගන්න එපැයි

    …ඒත් ඉතින් හැම තිස්සෙම ඔය විදියට තියන්නත් බෑ ඉතින්

    :yes::yes:එක ඇත්ත...ළමයි ඉන්නකොට තම බලාගන්න තියෙන අමාරුව...එත් මටනම් මගේ ලමයව ඔහොම බැදලා තියනං හිත දෙන නැ....:no::no:ඔය කරමෙට වඩා පරිස්සම් අපේ අම්මල ළමයි බලාගන්න විදිහ....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    :yes::yes:එක ඇත්ත...ළමයි ඉන්නකොට තම බලාගන්න තියෙන අමාරුව...එත් මටනම් මගේ ලමයව ඔහොම බැදලා තියනං හිත දෙන නැ....:no::no:ඔය කරමෙට වඩා පරිස්සම් අපේ අම්මල ළමයි බලාගන්න විදිහ....

    ඔන්න ඔතන තම වෙනස තියෙන්නේ අපේ අම්මල එක්ක අපි ඉන්න විදියට නෙමේ මෙහෙ කට්ටිය ඉන්නේ ගොඩාක් විට 18 පස්සේ ඒගොල්ලෝ යනවා තම තමුන්ගේ තැන වලට තමුන්ගේ තීරණ තමුන් තනියම ගන්නවා හැම දෙකටම අම්මලාගෙන් අහන්නේ නැහැ. මේක අපිට තේරුම ගන්න අමාරු උනාට එක තම මෙහෙ සමාජයේ හැටි අම්මලාගේ කකුල අල්ලලා වදින සමයක් අපිට තියෙන්නේ එක හින්ද මේවා දැක්කම අපිට දුක හිතෙන එක හාන්න දෙයක් නෙමේ :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    park 1ට වගේ ගිහාම ඕව දන් ඉන්න ඕන නැනේ..ළමයන්ට ඕන තැනක ඇවිදලා ඉන්න පුළුවන්නේ...අනික මම කිවේ හැම වෙලේම අල්ලාගෙන ඉන්නවා කියල නෙවේ උවමන වෙලවාදී අල්ලාගෙන ඉන්න ඕන කියල...නැතිව ඕකෙන් බැදගෙන හිටියට වැඩක නැ...:no::no::no:
    you still dont have kids of your own right ?
    Try taking a toddler to a large super market or even the sunday market. thats when you'll wish for something like this.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔන්න ඔතන තම වෙනස තියෙන්නේ අපේ අම්මල එක්ක අපි ඉන්න විදියට නෙමේ මෙහෙ කට්ටිය ඉන්නේ ගොඩාක් විට 18 පස්සේ ඒගොල්ලෝ යනවා තම තමුන්ගේ තැන වලට තමුන්ගේ තීරණ තමුන් තනියම ගන්නවා හැම දෙකටම අම්මලාගෙන් අහන්නේ නැහැ. මේක අපිට තේරුම ගන්න අමාරු උනාට එක තම මෙහෙ සමාජයේ හැටි අම්මලාගේ කකුල අල්ලලා වදින සමයක් අපිට තියෙන්නේ එක හින්ද මේවා දැක්කම අපිට දුක හිතෙන එක හාන්න දෙයක් නෙමේ :)

    එකනම් ඇත්ත..එත් අපේ සමජෙටනම් මේවගේ දේවල් ගාල්පෙන් නැ...:no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    you still dont have kids of your own right ?
    Try taking a toddler to a large super market or even the sunday market. thats when you'll wish for something like this.

    මටනම් තම ළමයි නැ..එත් මමැ දැකල තියෙනවා අපේ මල්ලිව අම්ම බලගත්ත් හැටි...අනික අපේ පුංචිගේ බබල එහෙම මම බලගනන්ව...මම දවසක් ඒ පොඩි එකත් එක්ක පොලට ගිය...දකින දකින එක ඉල්ලනවා..එළවලු පෙරලනවා...ඔහොම බදගෙන ගියානම් මට පොලේ මිනිස්සුන්ගෙන් අහගන්න තිබ්බ අලාබේ ගෙවනන්ත් වෙයි..:lol::lol:අනික ඕව දැම්ම කියල ළමය පාඩුවේ ඉන්නේ නැනේ..අපි බලාගන්න ඕනනේ...:dull::dull: