එක නම් එච්ච්චර ප්රයෝගික නැහැ නේද මම ඇති තරම් දැකල තියෙනවා පොඩි උන අනන්තවත් එහෙට මෙහෙට දුවනවා. මේක මම නම කියන්නේ එක එක්කෙනාට එක පෙන විදිය වෙනස් අපි ලංකාවේ හින්ද මේවිදියට පොඩි උන්ව අරගෙන යද්දී දුක හිතෙනවා.
ඔව් එකනම් ඇත්ත...එත් ඉතින් පොඩි උන් උනාම ටිකක් දුවල පැනල ඉන්න ඕන තමයි..එත් ඉතින් ඔය අපේ අම්මල අපිව බලාගෙන තියෙන්නේ අපුරුර්වට...









