ඔන්න ඔය පින්තූරෙන් මෙතන තියෙන ප්රශ්නෙ විස්තර වෙනවා.

oyala hodanam oyalage lamayi ohoma dakakn yanna apita kamakna...ape newene kamthi widihata unwa balagana puluwanne..oyalage ammalath oyalawa ohoma dakkan giye nane...ekayi api kiyanne...paw kiyala podi aya....oken ammala lamayge nidahsa newe ammalage nidahasa hoyanne...ehema ayata ithin meka hodayi..oya pinthure wage sarala deyak newe meka...
![]()
ඔන්න ඔය පින්තූරෙන් මෙතන තියෙන ප්රශ්නෙ විස්තර වෙනවා.
මචන් තරහ නැතුව මේ පින්තූරෙන් උඹ අදහස් කල දේ පැහැදිලිව වචනෙන් ලියනවද?
උඹේ තීක්ෂණ බුද්ධියට මොකද්ද මේකෙන් කියන්නෙ කියන එක තේරුණාට මට තාම හරියට තේරුණේ නෑ ඒකයි.ඒ වගේම සරල දෙයක් තමයි මේක. මේක දිහා බලන ආකල්පය අනිව පේන දේ වෙනස්.oyala hodanam oyalage lamayi ohoma dakakn yanna apita kamakna...ape newene kamthi widihata unwa balagana puluwanne..oyalage ammalath oyalawa ohoma dakkan giye nane...ekayi api kiyanne...paw kiyala podi aya....oken ammala lamayge nidahsa newe ammalage nidahasa hoyanne...ehema ayata ithin meka hodayi..oya pinthure wage sarala deyak newe meka...
![]()
මිනිස්සු පිරිහෙන හැටි තමයි අක්කෙ. ඔහොම ඔහොම ටික ටික වෙනස් වෙනව. පොඩි පොඩි දේවල් වලින්.
දෙමාපියො දරුවො අතර සම්බන්ධය එන්න එන්නම අඩු වෙනව. ඕක වෙන්න ඉතින් එක කාරණයක් නෙවෙයි බලපාන්නෙ.
මේකෙ එක එක මත දරණ අය ඉන්නව. එක එක අදහස් කියනව.
හරි දේ කියන අය අඩුයි.
සමාජෙත් ඔහොම තමා.
කියන කියන දේට, තමන්ගෙ අදහසුත් ගැලපිලා යනව නම් ඉතින් වැරදි දෙයක් වුනත් ඒක හරියි කියල අරන් හරි දේ කලා, හරි දේ දැනගත්ත කියල ඉන්නව.
හොඳා හොඳා,
ඒ ඒ අයගෙ මානසිකත්වයෙන් ගන්න තීරණ නෙ.
සමහරු තමන්ගෙම ළමයව ගඟේ මූදෙ දාන කාලෙක,
දරු සෙනෙහස ගැන කවර කතාද..
![]()

ඔව් එකනම් ඇත්ත...දෙමාපියො දරුවො අතර සම්බන්ධය එන්න එන්නම අඩු වෙනව කිව එකනම් ඇත්ත...අඩ කලේ හුගක් අය සල්ලි පස්සේ දුවනවා...ළමයන්ට කිරි දෙන නැ රූපේ ගාන හිතනවා...අපේ අම්මල ඔහොම නැනේ...මට මතකයි අපේ අම්ම කිව දවසක් මම සත්තු වත්ත බලන්න ගිහින් එතන තියෙන මාර ගහක කොළ ඇහිදින්න ඕන කියල අඩනවලු ඉතින් අම්ම ඇති වෙනකන් ඇහිදින්න කියල හිටියලු...මොකද මට තේරුම කරාට තෙරුන් නෑලු පොඩි නිසා...දන් මෙයාල හිතන්නේ අපේ අම්මල අපිව පටියකින් බැන්දේ නැති නිසා අපිට නිදහස තිබ්බේ නැ කියල...
මොන විහිලු කතවක්ද ඒ??ඒ ඒ අයගෙ මානසිකත්වයෙන් ගන්න තීරණ නෙ කිව එකනම් ඇත්ත...අම්මලගේ ආදරේ නොලැබුන අයත් ඇති එහෙම අය ගැන දුකයි...අම්මල ඉදලත් ඒ ආදරේ නොලැබුන අය ගැන ගොඩක් දුකයි...ඒ ආදරේ දැනිල තියෙනවනම් කව්ද හරි තමන්ගේ දරුවටත් සලකන්නේ එහෙමයි...අපිට ඉතින් වරදක් කියනන් බැනේ,,එයාලට ඕන විදිහනේ...
ඒවගේ තම අම්මලට ළමයි ගැන ගණක නැ...

ඒ වගේම සරල දෙයක් තමයි මේක. මේක දිහා බලන ආකල්පය අනිව පේන දේ වෙනස්.
ඕක බාවිතා වෙන රටවල් වල ලමයි හදන විදියයි මෙහෙ අපි ලමයි හදන විදියයි සෑහෙන ප්රමානෙකින් වෙනස්. ඒ වෙනස සලකන්නෙ නැතුව බැලුවාම පේන්නෙ ඔයා ඔය කියන ඒවා තමයි.
පොඩි උදාහරනයක් දෙන්නං. අපි පොඩි කාලෙ නං අපි ඕනෙ නැති වැඩක් කරන්න ගියොත් අපේ අම්මාලා අපිට ගහන්වා. ඒ ඇවිල්ලා අපිත් එක්ක තියෙන තරහකට නෙමෙයි අපි කරන්න ගිය වැඩෙන් අපිටම වෙන හානිය නවත්තන්න. නමුත් ඔය රට වල එහෙම කරන්න බෑ. කලොත් වටාපිටාවෙ ඉන්න උන් පොලිසියට කතාකරනවා child abuse කියලා. ඔය වයසට කරුනු විස්තර කරලා දෙන්නත් බෑ. ඒවා තේරෙන්නෙ නෑ. එතකොට තමයි ඔය විදිය දේවල් ඕනෙ වෙන්නෙ.

මේක බලන්න :මචන් තරහ නැතුව මේ පින්තූරෙන් උඹ අදහස් කල දේ පැහැදිලිව වචනෙන් ලියනවද?
උඹේ තීක්ෂණ බුද්ධියට මොකද්ද මේකෙන් කියන්නෙ කියන එක තේරුණාට මට තාම හරියට තේරුණේ නෑ ඒකයි.
ඒ වගේම සරල දෙයක් තමයි මේක. මේක දිහා බලන ආකල්පය අනිව පේන දේ වෙනස්.
ඕක බාවිතා වෙන රටවල් වල ලමයි හදන විදියයි මෙහෙ අපි ලමයි හදන විදියයි සෑහෙන ප්රමානෙකින් වෙනස්. ඒ වෙනස සලකන්නෙ නැතුව බැලුවාම පේන්නෙ ඔයා ඔය කියන ඒවා තමයි.
පොඩි උදාහරනයක් දෙන්නං. අපි පොඩි කාලෙ නං අපි ඕනෙ නැති වැඩක් කරන්න ගියොත් අපේ අම්මාලා අපිට ගහන්වා. ඒ ඇවිල්ලා අපිත් එක්ක තියෙන තරහකට නෙමෙයි අපි කරන්න ගිය වැඩෙන් අපිටම වෙන හානිය නවත්තන්න. නමුත් ඔය රට වල එහෙම කරන්න බෑ. කලොත් වටාපිටාවෙ ඉන්න උන් පොලිසියට කතාකරනවා child abuse කියලා. ඔය වයසට කරුනු විස්තර කරලා දෙන්නත් බෑ. ඒවා තේරෙන්නෙ නෑ. එතකොට තමයි ඔය විදිය දේවල් ඕනෙ වෙන්නෙ.
ඒ වගේම සරල දෙයක් තමයි මේක. මේක දිහා බලන ආකල්පය අනිව පේන දේ වෙනස්.
ඕක බාවිතා වෙන රටවල් වල ලමයි හදන විදියයි මෙහෙ අපි ලමයි හදන විදියයි සෑහෙන ප්රමානෙකින් වෙනස්. ඒ වෙනස සලකන්නෙ නැතුව බැලුවාම පේන්නෙ ඔයා ඔය කියන ඒවා තමයි.
පොඩි උදාහරනයක් දෙන්නං. අපි පොඩි කාලෙ නං අපි ඕනෙ නැති වැඩක් කරන්න ගියොත් අපේ අම්මාලා අපිට ගහන්වා. ඒ ඇවිල්ලා අපිත් එක්ක තියෙන තරහකට නෙමෙයි අපි කරන්න ගිය වැඩෙන් අපිටම වෙන හානිය නවත්තන්න. නමුත් ඔය රට වල එහෙම කරන්න බෑ. කලොත් වටාපිටාවෙ ඉන්න උන් පොලිසියට කතාකරනවා child abuse කියලා. ඔය වයසට කරුනු විස්තර කරලා දෙන්නත් බෑ. ඒවා තේරෙන්නෙ නෑ. එතකොට තමයි ඔය විදිය දේවල් ඕනෙ වෙන්නෙ.
.why we have to compare our culture with them?.in Sri Lanka there is a unique way of loving and looking after children by the parents.we all accept that.nothing to argue really
well said.why we have to compare our culture with them?.in Sri Lanka there is a unique way of loving and looking after children by the parents.we all accept that.nothing to argue really
![]()

well said.why we have to compare our culture with them?.in Sri Lanka there is a unique way of loving and looking after children by the parents.we all accept that.nothing to argue really
![]()

තව ටික දවසින් ලංකාවෙත් මෙහෙම කරයි...දැනටත් මන දැකල තියෙනෙව පිටේ එල්ලං යනවා....මම ඇහුවේ එහෙම හොදද කියලනේ..ඔයාල ඉන්නේ ඒ රටේ නෙවේනේ..අනික අපි ඒ රටකට ගියත් අපේ විදිහ වෙනස් වෙන නැනේ...

Ane ...saththu badala geniyanawa wagene...
Daruwanta aththa aadarayak thiyenawa nam ohoma aran yan naa..Ape ammala kochchara weda thibbath ohoma aran gihin naa...

ada kale ammala gedara inna ballonta salakanwa lamyinta wada..
balla kamthi kama jathi hadanwa...uta wishshesha mas genawa..lamyntawath na ehema..ithin oowath dan kale ayata ganak na...saththuyi lamaynuth eka wage hadanne....