පොඩි_ළමයින්ව_මෙහෙම_එක්කන්_යන_එක_හොදයිද???

පොඩි_ළමයින්ව_මෙහ

  • Total voters
    42

nishan007

Member
Jun 22, 2011
12
0
0
This is not correct. Because this means "I don't have time for you my son/daughter and I’m too busy with my stuff", just leave me alone. As parents we need to pay more attention to our children. Tie them to a rope is not acceptable, parents do that because that easy. What do you think that child thinks? If he sees a dog he thinks I’m no better than a dog. This tis the best way to raise children with very poor self image grow up to be adults with low self image. If you accept this, your kid will have a law self image. you decide!!
 
Ed.Win

Member
Mar 17, 2011
157
13
0
:lol::lol:තව ටික දවසින් ලංකාවෙත් මෙහෙම කරයි...දැනටත් මන දැකල තියෙනෙව පිටේ එල්ලං යනවා....මම ඇහුවේ එහෙම හොදද කියලනේ..ඔයාල ඉන්නේ ඒ රටේ නෙවේනේ..අනික අපි ඒ රටකට ගියත් අපේ විදිහ වෙනස් වෙන නැනේ...:no::no:

මං දන්නෙ නෑ මොකද මගෙ comment එකට හිනා වෙන්නෙ කියල:dull:.මෙහෙම හිතනවං(underlined part) මීට වඩා තව කොච්චර දේවල් ගැන හිතන්න තියෙනවද:rolleyes:.පිටරටින් ආපු,මීට වඩා භයානක කොච්චර දේව පැතිරිල තියෙනවද කතා කරනවනං.කොහොම උනත් මං කියන්නෙ මෙච්චරයි මේ ක්‍රමේ,ලංකාවෙ ජීවත් වෙන එක්කෙනෙක් හැටියට මටනං හොඳක් පේන්නෙ නෑ.
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :D:Dow ithin mita wada bayanaka dewala enakota meka mokadda ne...:rolleyes::rolleyes:ithin oyat hodak pen naththam hoda na kiyanna kelinma,,watin godin kiyanan on nane...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:තව ටික දවසින් ලංකාවෙත් මෙහෙම කරයි...දැනටත් මන දැකල තියෙනෙව පිටේ එල්ලං යනවා....මම ඇහුවේ එහෙම හොදද කියලනේ..ඔයාල ඉන්නේ ඒ රටේ නෙවේනේ..අනික අපි ඒ රටකට ගියත් අපේ විදිහ වෙනස් වෙන නැනේ...:no::no:
    big-tdlr-F0-black-front.jpg

    carriers138.jpg

    carriers116.jpg

    උස්සන් ගියේ මේවයෙන් නං ලමයට කිසිම අමාරුවක් වෙන්නෙ නෑ. ඒවගේම උස්සන් යන කෙනාටත් ලේසියි මොකද බර විහිදිලා යන හින්දා. ඕය විදි වලට අතෙන් උස්සන් ඉන්නවාට වඩා වැඩි වෙලාවක් ලමයාව උස්සන් ඉන්න පුලුවං.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේක බලන්න :

    ඒ වගේම සරල දෙයක් තමයි මේක. මේක දිහා බලන ආකල්පය අනිව පේන දේ වෙනස්.
    ඕක බාවිතා වෙන රටවල් වල ලමයි හදන විදියයි මෙහෙ අපි ලමයි හදන විදියයි සෑහෙන ප්‍රමානෙකින් වෙනස්. ඒ වෙනස සලකන්නෙ නැතුව බැලුවාම පේන්නෙ ඔයා ඔය කියන ඒවා තමයි.
    පොඩි උදාහරනයක් දෙන්නං. අපි පොඩි කාලෙ නං අපි ඕනෙ නැති වැඩක් කරන්න ගියොත් අපේ අම්මාලා අපිට ගහන්වා. ඒ ඇවිල්ලා අපිත් එක්ක තියෙන තරහකට නෙමෙයි අපි කරන්න ගිය වැඩෙන් අපිටම වෙන හානිය නවත්තන්න. නමුත් ඔය රට වල එහෙම කරන්න බෑ. කලොත් වටාපිටාවෙ ඉන්න උන් පොලිසියට කතාකරනවා child abuse කියලා. ඔය වයසට කරුනු විස්තර කරලා දෙන්නත් බෑ. ඒවා තේරෙන්නෙ නෑ. එතකොට තමයි ඔය විදිය දේවල් ඕනෙ වෙන්නෙ.

    :nerd: මචන් මම කීවෙත් ලංකාවට සහ ලංකාවෙ මිනිස්සුන්ට මේ විදි ගැලපෙන්නෙ නෑ කියල එක තමයි. :rolleyes: එහෙම නැතුව පිට රටකට ගිහින් ඔය විදිය කරන්න ඕන කියන එකවත් පිටරට උන් ඔහොම කරන එක නවත්වන්න ඕන කියන එකවත් නෙවෙයි. :lol: පිටරට ලොකුවට ළමා අයිතිවාසිකම් අරක මේක කීවට බඳින්නෙ නැතුවත් ළමයි හදන උන් නෙ ඉන්නෙ. :sorry: උන් ලොකු උනාම අම්මව තාත්තව මරන්නවත් දෙපාරක් නොහිතන ජාතියක් නෙ. :no: ඒ සදාචාරෙත් එක්ක අපේ රටේ සදාචාරෙ ගැලපුව නෙවෙයි මමත් කලේ. :no: මේක අපේ රටට, අපේ අම්මල තාත්තලට සුදුසු නැති දෙයක් කියන එක කීවෙ සහ අදහස් කලේ.

    :dull: උඹ මේ ෆොටෝ එකක් දැම්මට මම හිතුවෙ නෑ ෆොටෝ එකෙන් ඔච්චර දෙයක් පැහැදිලි කරනව කියල. :shocked: ලොවෙත් දැනුමක් නෙ මචන් උඹට තියෙන්නෙ. :nerd: මම ඉතින් නොතේරුම්කමට ඇහුවෙ නැති නම් මේ වටින කරුණු ටිකත් දැනගන්න වෙන්නෙ නෑ. :rofl: එළ එළ, තෑක්ස් මචා මට ඒ ටික තේරුම් කලාට. :eek: සිරාවටම මට ඒ පින්තූරෙන් මෙහෙම දෙයක් තේරුණේ නෑ. :rofl:
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    :D:Dow ithin mita wada bayanaka dewala enakota meka mokadda ne...:rolleyes::rolleyes:ithin oyat hodak pen naththam hoda na kiyanna kelinma,,watin godin kiyanan on nane...

    ඔබතුමිය තමංගෙ thread එකේ ඔක්කොම comments කියවන්නෙ නෑ වගේ.any way,you gather,anything that makes you happy:rolleyes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපේ අම්ම මාව අරන් ගිය වගේ...:)
    niyama uththare sayo...
    3.gif

    godak aya godak ewa kiyala thiyenawane..
    ithin mata amuthuwen kiyanna deyak naha..
    wade dakiddi dukai thama, eth adareta thama
    ohoma karanne...
    mokada me ratawala lankawata wada thada badaya,
    minissu wadi...
    thin lankawe sellan madi meheta...:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    big-tdlr-F0-black-front.jpg

    carriers138.jpg

    carriers116.jpg

    උස්සන් ගියේ මේවයෙන් නං ලමයට කිසිම අමාරුවක් වෙන්නෙ නෑ. ඒවගේම උස්සන් යන කෙනාටත් ලේසියි මොකද බර විහිදිලා යන හින්දා. ඕය විදි වලට අතෙන් උස්සන් ඉන්නවාට වඩා වැඩි වෙලාවක් ලමයාව උස්සන් ඉන්න පුලුවං.

    ලමයාගේ මුළු ඇගේම බර එයාගේ කකුල් 2 අතරට දැනෙන්නේ...වැඩෙන වයසේ පොඩි අයට එක හොදද???:baffled::baffled:පිරිමි ල්මය්න්ට...අම්මල වැඩ ගත්තම එහෙම නැ..අනිකැ එතකොට තම අම්මගේ උණුසුම ළමයට දැනෙන්නේ..අනික අම්මල වැඩ ගත්තම එහෙම ළමයට බර දැනෙන නැ..දන් කලේ ගැනු අය ළමයි වැදගනවත් කැමති නැනේ....:lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    niyama uththare sayo...
    3.gif

    godak aya godak ewa kiyala thiyenawane..
    ithin mata amuthuwen kiyanna deyak naha..
    wade dakiddi dukai thama, eth adareta thama
    ohoma karanne...
    mokada me ratawala lankawata wada thada badaya,
    minissu wadi...
    thin lankawe sellan madi meheta...:P

    ethota oka dala thiyeddi lmayi para panin nada???:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලමයාගේ මුළු ඇගේම බර එයාගේ කකුල් 2 අතරට දැනෙන්නේ...වැඩෙන වයසේ පොඩි අයට එක හොදද???:baffled::baffled:පිරිමි ල්මය්න්ට...අම්මල වැඩ ගත්තම එහෙම නැ..අනිකැ එතකොට තම අම්මගේ උණුසුම ළමයට දැනෙන්නේ..අනික අම්මල වැඩ ගත්තම එහෙම ළමයට බර දැනෙන නැ..දන් කලේ ගැනු අය ළමයි වැදගනවත් කැමති නැනේ....:lol:
    අන්න වරද්දගත්ත තැන. ලමයගෙ මුලු බර කකුල අතරට යන්නෙ නෑ ඕවායෙන්. ඕය carry sack එක හදලා තියෙන විදියක ලමයාගෙ බර වටේටම බෙදෙනවා. කකුල් හරියෙන් බර යන්නෙ තට්ටම් වලටයි කලව යට පැත්තටයි. පුටුවක වාඩි උනාම බර ව්හිදෙන විදියට තිය්යෙන්නෙ මිසක් ඉකිලි වලට බර වැටිලා නෑ.
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    mata kalin oya kiyawala inna...:)

    :lol::lol:මගෙ thread එකක්නං මම කියවනව තමයි.මට වෙන වැඩ නැතුවැයි මේක මුල ඉදල කියවන්න
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්න වරද්දගත්ත තැන. ලමයගෙ මුලු බර කකුල අතරට යන්නෙ නෑ ඕවායෙන්. ඕය carry sack එක හදලා තියෙන විදියක ලමයාගෙ බර වටේටම බෙදෙනවා. කකුල් හරියෙන් බර යන්නෙ තට්ටම් වලටයි කලව යට පැත්තටයි. පුටුවක වාඩි උනාම බර ව්හිදෙන විදියට තිය්යෙන්නෙ මිසක් ඉකිලි වලට බර වැටිලා නෑ.

    මම දැකල තියෙනවා ලංකාවේ අයත් ඔහොම එල්ලං යනවා..එවලනම් එහෙම බවක් පෙනුනේ නැ..නිකන්ම ලමයව බැදලා තිබ්බේ...ඔය කැමතිනම් ඔහොම එක්ක දාගෙන යාන්න කමක් නැ...මන කිවේ මගේ ළමයි මම අරන් යන්නේ අපේ අමං මාව අරන් ගිය වගේ....:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol:මගෙ thread එකක්නං මම කියවනව තමයි.මට වෙන වැඩ නැතුවැයි මේක මුල ඉදල කියවන්න

    :lol::lol::lol:එහෙනම් ඔයාගේ thread ඔයාම කියව ගන්න..අපිටත් වෙන වැඩ නතුවයි ඔයාගේ thread මුල ඉදන් කියවන්න...
     
    kingdewi

    Well-known member
  • මම නම් මේ දේවලට කැමති නැහැ..අපේ දරුවව මේව නැතිව රැක ගන්න අපිට පුලුවන්.
    අම්මෙක් තාත්තෙක් කියන්නෙ එයාල දරුව ලණුවකින් බැඳල Link එකක් හදාගන්න ඕන අය නෙවෙයි.මානසික බැඳීම ආදරය කියන ශක්තිමත් දම්වැල අම්මට තාත්තට තියෙනව. ඒකයි දරුවො අම්ම තාත්ත ලඟ ලෝකෙ කොහෙටත් වඩා සුරක්ෂිත!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම නම් මේ දේවලට කැමති නැහැ..අපේ දරුවව මේව නැතිව රැක ගන්න අපිට පුලුවන්.
    අම්මෙක් තාත්තෙක් කියන්නෙ එයාල දරුව ලණුවකින් බැඳල Link එකක් හදාගන්න ඕන අය නෙවෙයි.මානසික බැඳීම ආදරය කියන ශක්තිමත් දම්වැල අම්මට තාත්තට තියෙනව. ඒකයි දරුවො අම්ම තාත්ත ලඟ ලෝකෙ කොහෙටත් වඩා සුරක්ෂිත!

    :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ ළමයි මම අරන් යන්නේ අපේ අමං මාව අරන් ගිය වගේ....:)
    මේක ප්‍රින්ට් කරලා තියාගෙන ඉන්න. ලමයි උස්සන් දුර ගමන් යනකොට, උත්සව ව්ලට යනකොට ඕක මතක් කරගන්න :lol:
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    :lol::lol::lol:එහෙනම් ඔයාගේ thread ඔයාම කියව ගන්න..අපිටත් වෙන වැඩ නතුවයි ඔයාගේ thread මුල ඉදන් කියවන්න...

    මට පේන්නෙ අක්කා,අපහසුතාවයකට පත්වීගෙන එනව වගේ මේ thread එක ඇතුලෙ:).ඒ නිසා මම කැමැත්තෙන්ම පරාජය භාර ගන්නව.මේ තර්කය ඇතුලෙ ඔයා දිනුම්,මම පැරදියි:P.ඔන්න දැන් මාත් එක්ක හිතේ අවුලක් එහෙම තියාගන්නව නෙවෙයි:rolleyes:.

    P.S=තමංගෙ මතය නොදරන අය හැමෝම වැරදියි කියල හිතන්න එපා(මං ඔයාට වඩා බාල උනාට පොඩ්ඩක් ඒ අවවාදෙ ගැන හිතන්න).
     
    kingdewi

    Well-known member
  • අන්න වරද්දගත්ත තැන. ලමයගෙ මුලු බර කකුල අතරට යන්නෙ නෑ ඕවායෙන්. ඕය carry sack එක හදලා තියෙන විදියක ලමයාගෙ බර වටේටම බෙදෙනවා. කකුල් හරියෙන් බර යන්නෙ තට්ටම් වලටයි කලව යට පැත්තටයි. පුටුවක වාඩි උනාම බර ව්හිදෙන විදියට තිය්යෙන්නෙ මිසක් ඉකිලි වලට බර වැටිලා නෑ.

    උඹ හරි මචන්...ඔය Item එකක් මගෙ යාලුවෙක් පාවෙච්චි කරනව..ඕක බබාගෙ පපුව අම්මගෙ පපුවට ස්පර්ශ වෙන ඉරියවුවෙන් පාවෙච්චි කරන එක වඩාත්ම මානුෂිකයි ආරක්ෂිතයි දරුවගෙ පැත්තෙන්!
    (පුද්ගලිකව මගේ කැමැත්තක් නම් නැහැ)