පොතක් ගැන උදව්වක් ඔනා..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොතක් ගැන උදව්වක් ඔනා..

    "Brave Island" කියලා ලන්කාව ගැන ලියවුනු පොතක්, මෙක සින්හලට පරිවර්තනය කරලා තිබුනා "වීර දිවයින" කියලා.. පරිවර්තන කතුවරයාගෙ නම නම් මතක නැ.. එත් ලස්සන ලන්කාවෙ ඉතිහාසය ගැන කියවෙන පොතක්.. Lake House එක වෙනුවෙන් තමා එ කාලෙ මෙක ප්‍රකාශ කරලා තිබුනෙ..

    Writers/Authors Richard Spittel, Christine Frances Wilson, Christine Spittel-Wilson

    Publisher Lake House
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අහු උනොත් මටත් දියන් මචන්.කියවන්න තවම ආසයි ...

    හරි මචන්.. ඉස්කොලෙ යන කාලෙ පුස්තකාලෙ තිබිලා කියෙව්වා මතකයි.. එත් දැන් හොයා ගන්න නැ බන්.. මම හැම බූක් ශොප් එකකම බැලුවා.. ගුගල් එකෙත් නැ.. ඇමසන් එකෙ තියනවා එකක්..