පොතක් ගැන උදව්වක් ඔනා..
"Brave Island" කියලා ලන්කාව ගැන ලියවුනු පොතක්, මෙක සින්හලට පරිවර්තනය කරලා තිබුනා "වීර දිවයින" කියලා.. පරිවර්තන කතුවරයාගෙ නම නම් මතක නැ.. එත් ලස්සන ලන්කාවෙ ඉතිහාසය ගැන කියවෙන පොතක්.. Lake House එක වෙනුවෙන් තමා එ කාලෙ මෙක ප්රකාශ කරලා තිබුනෙ..
Writers/Authors Richard Spittel, Christine Frances Wilson, Christine Spittel-Wilson
Publisher Lake House