පොතක් පැන්සලක් සපත්තු කුට්ටමක්

Nov 2, 2016
1
0
0
පිං කැමති ඔබටයි..

#පිං_කැමති_ඔබටයි_මේ_ආරාදනය..

කැලේ පිපුනු මල් කැකුලු විකසිත කරන්නට..

සීගිරිය ප්‍රදේශයේ පොලඅත්තාව නම් දුප්පත් ග්‍රාමයේ පිහිටා ඇති පොල්අත්තාව ප්‍රාතමික විද්‍යාලයේ දරු දැරියන් හට ලබන පාසැල් වාරයට අවශ්‍ය පොත් ලාබාදීමේ පුන්‍යකර්මයක් සදහා පිබුරුපත් මා විසින් සකසා ඇත.
පාසලේ දරු දැරියන් 51 දෙනෙකු පමන සිටින අතර එම සියලුම දරුවන් හට අවශ්‍ය පොත් ලබාගැනීම සදහා යන වියදම මේ සමග ඉදිරිපත් කරන අතර ඔබටත් මේ පුන්‍යකර්මය සදහා උපකාරකල හැකිනම් මා හා පුද්ගලිකව ඒ සම්බන්ද විස්තර ලබාගැනීමට හැකිය..

දුරකථන අංකය -- 0766324845

#හුදෙක්_මේ_සියල්ල_විස්වාසය_මත_රදා_පවතී

#පලවන_දෙවන_තුන්වන පංතිවල පිලිවෙලින් දරුවන් 10දෙනෙකු, 5දෙනෙකු, 9දෙනෙකු සිටින අතර ඒ පංති තුන සදහාම අවශ්‍ය වන පොත් ප්‍රමානය එක සමාන වන අතර ඒ එක් පොත් පාර්සලයක් ලබාගනීම සදහා රුපියල් 860 ක් පමණ වැයවේ..

(24 × 860 )

#හතරවන පංතියේ දරුවන් 16 දෙනෙකු සිටින අතර ඒ එක පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1095 ක් පමන වැයවේ..

(16 × 1095 )

#පස්වන පන්තියේ දරුවන් 11 දෙනෙකු පමණ සිටින අතර එක් පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1205 ක් පමණ වැයවේ..

( 11 × 1205 )

1 පන්තිය = ලමයි 10 × 860 = 8600-//
2 පන්තිය = ලමයි 5 × 860 = 4300-//
3 පන්තිය = ලමයි 9 × 860 = 7740-//
4 පන්තිය = ලමයි 16 × 1095 = 17620-//
5 පන්තිය =ලමයි 11 × 1205 = 13255-//

මෙය මා පුද්ගලිකව මැදිහත්වී කරන පුන්‍යකර්මයක් නිසාවෙන් මා ලබාදෙන්නේ මගේ පුද්ගලික බැංකු ගිනුමයි..

HNB bank
biyagama branch
S.A.D.S Heshan

047020159461

පිං කැමති ඔබට යලිත් ආරාදනා.....!

ස්තූතියි ..

වැඩි විස්තර #ශෂී.........0766324845.
 
shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    "#අනේ_මහත්තයො_මේ_දරුවන්ගෙ_දෙමව්පියෝ_ගොඩාක්_දුප්පත් හොදට ඉගෙන ගන්න පුලුවන් දරුවො ගොඩක් ඉන්නවා. ඒත් මේ දරුවන්ට ගොඩක් අඩුපාඩු තියනවා මහත්තයෝ..."
    "... සමහර ලමයින්ගෙ වැඩ කරන පොත ඉවර උනාම ඒ දෙමව්පියන්ට පහුවදා පොතක් අරන්දෙන්න විදියක් නැතිව ඒ දරුවන්ව දවස් ගනන් ඉස්කෝලෙ එවන්නෙ නෑ මහත්තයො.. මහත්තයා ඇවිත්ම බලන්නකො...."
    මිතුරෙකුගෙ දැනුවත් කිරීමට මුලින්ම දුරකථන අංකය හොයාගෙන පොල්අත්තාව ස්කෝලේ විදුහල්පති තුමාට මම මුලින්ම කතාකරපු දවසෙ
    එතුමා කියපු දේවල් වලින් මේ ටික ගොඩාක් හිතට වැදුනා..
    ගිය අවුරුද්දේ දවසක යාලුවෙක් එක්ක ගියා හොයාගෙන ඉස්කෝලෙ බලන්න. සත්තකින්ම දැක්කම හිතුනා දරුවන්ට උදව්වක් කරන්න.
    පාසලේ ගොඩනැගිලිනම් හොද තත්වයෙන් තියනවා. ඒත් දරුවන්ගෙ පිලිවෙල ගමේ ගෙවල් දොරවල් වල පෙනුමෙ තත්වෙ දැක්කම ඇත්තටම හැගෙනවා මේ දරුවන්ගෙ දෙමවුපියෝ පොලවත් එක්ක හැප්පිලා අලින්ගෙ කරදර මැද්දෙ හරි අපහසුවෙන් දිවි ගෙවන බව.. ඉතින් එදා මම පොරොන්දු උනා විදුහල්පති තුමාට මේ වසරේ පාසලේ දරුවන්ට කෙසේ හෝ උපකාරයක් කරන බවට..
    #මේ_මම_මගේ_ඇසින්_දුටු_ඇත්තක්_බවයි_මට_කියන්න_උවමනා_කලේ..
    හැකිනම් පිං කැමති ඔබේ දායකත්වයත් ලබාගැනීමයි මගේ මේ උත්සාහය.
    සත්තකින්ම ආඩම්බරයි දාපු පලවෙනි පෝස්ට් එකෙන්ම බොහෝ දෙනෙක් ඉදිරිපත් උනා හැකිවිදියට උපකාර කරන්න.. තවමත් මේ මගේ පුංචි රටේ මිනිස්සුන්ගෙ හිත්වල මනුස්සකම උතුරනවා කියන එක මට දැනුනා.
    ඒ හැමෝටම පත්තිනි මෑනියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා...
    (සැලකිය යුතුයි මෙහි එන චායාරූප අවස්තාවට අදාලව යොදාගතිමි)
    #පිං_කැමති_ඔබටයි_මේ_ආරාදනය..
    කැලේ පිපුනු මල් කැකුලු විකසිත කරන්නට..
    සීගිරිය ප්‍රදේශයේ පොලඅත්තාව නම් දුප්පත් ග්‍රාමයේ පිහිටා ඇති පොල්අත්තාව ප්‍රාතමික විද්‍යාලයේ දරු දැරියන් හට ලබන පාසැල් වාරයට අවශ්‍ය පොත් ලාබාදීමේ පුන්‍යකර්මයක් සදහා පිබුරුපත් මා විසින් සකසා ඇත.
    පාසලේ දරු දැරියන් 51 දෙනෙකු පමන සිටින අතර එම සියලුම දරුවන් හට අවශ්‍ය පොත් ලබාගැනීම සදහා යන වියදම මේ සමග ඉදිරිපත් කරන අතර ඔබටත් මේ පුන්‍යකර්මය සදහා උපකාරකල හැකිනම් මා හා පුද්ගලිකව ඒ සම්බන්ද විස්තර ලබාගැනීමට හැකිය..
    දුරකථන අංකය -- 0766324845
    #හුදෙක්_මේ_සියල්ල_විස්වාසය_මත_රදා_පවතී
    #පලවන_දෙවන_තුන්වන පංතිවල පිලිවෙලින් දරුවන් 10දෙනෙකු, 5දෙනෙකු, 9දෙනෙකු සිටින අතර ඒ පංති තුන සදහාම අවශ්‍ය වන පොත් ප්‍රමානය එක සමාන වන අතර ඒ එක් පොත් පාර්සලයක් ලබාගනීම සදහා රුපියල් 860 ක් පමණ වැයවේ..
    (24 × 860 )
    #හතරවන පංතියේ දරුවන් 16 දෙනෙකු සිටින අතර ඒ එක පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1095 ක් පමන වැයවේ..
    (16 × 1095 )
    #පස්වන පන්තියේ දරුවන් 11 දෙනෙකු පමණ සිටින අතර එක් පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1205 ක් පමණ වැයවේ..
    ( 11 × 1205 )
    1 පන්තිය = ලමයි 10 × 860 = 8600-//
    2 පන්තිය = ලමයි 5 × 860 = 4300-//
    3 පන්තිය = ලමයි 9 × 860 = 7740-//
    4 පන්තිය = ලමයි 16 × 1095 = 17620-//
    5 පන්තිය =ලමයි 11 × 1205 = 13255-//
    මෙය මා පුද්ගලිකව මැදිහත්වී කරන පුන්‍යකර්මයක් නිසාවෙන් මා ලබාදෙන්නේ මගේ පුද්ගලික බැංකු ගිනුමයි..
    HNB bank
    biyagama branch
    S.A.D.S Heshan
    047020159461
    පිං කැමති ඔබට යලිත් ආරාදනා.....!
    ස්තූතියි ..
    වැඩි විස්තර #ශෂී.........0766324845.

    14601092_1077797492334513_2242210792821218978_n.jpg

    11223326_1077797535667842_4906897249247720377_n.jpg

    14922235_1077797582334504_9060303978320267097_n.jpg

    facebook https://www.facebook.com/nini.senevirathna
    https://www.facebook.com/kawikara.hadakara
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    සපත්තු සඳහා වවුචර් අත්‍යවශ්‍යයි

    සපත්තු සදහා රුපියල් 1000 වටිනාකම තියෙන වවුචර් ලබා දෙන්න
    එවිය යුතු ලිපිනය
    S.M.V.M. සෙනවිරත්න
    බ/කුරුකුදේ සාරිපුත්ත මහා විද්‍යාලය
    පට්ටිය ගෙදර
    බණ්ඩාරවෙල
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan me dawas wala ape campus batch eka iskolekata donation ekak lesthi karan inne. eka nisa puluwan kamak thibboth sahayogayak dennam. ekath sapaththu jodu deka gane thamai.