පොතක් ලියන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට පොතක් ලියන්න ආසාවක් ඇවිත් ලගකදි ඉදන්
    IT , Maths or physical science

    Maths , physical science ගැනනම් මෙලො දෙයක් දන්නෙ නෑ. ඒ ලෙවල් කරෙත් කොමස්නෙ.
    අනික IT උනත් මහලොකු දෙයක් දන්නෙ නෑ.
    So what should I do? :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයිටී දන්නේ නැති කෙනෙක් අයිටී ගැන පොතක් කියන්න උත්සාහ කරපු එක ගැන පොතක් ලියපං ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලියන්න ඕන්නෑ පරිවර්තනයක් කරපං. සෑහෙන්න හොඳ පොත් තියෙනව මේ කපේට සිංහලට පරිවර්තනය නොවෙන. එහෙම එකක් තෝරගන පරිවර්තනය කරපං
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අයිටී දන්නේ නැති කෙනෙක් අයිටී ගැන පොතක් කියන්න උත්සාහ කරපු එක ගැන පොතක් ලියපං ...

    ලංකාවේ සංගීත ගුරුවරුන්ගේ අත් පොතක් වෙච්ච සංගීත සංහිතා පොත ලියපු පණ්ඩිත විමල් අබයසුන්දර සංගීතය ඉගනගෙන නෑ.ඉන්දියාවේ පොත් වල කරුණු උපුටාගෙන තමයි පොත ලියල තියෙන්නේ.