පොතක්_ලියන්න,,,,,,,,

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ŦĦĔ ƦȆƉǾӾ;15629257 said:
    පොත ලියන එකනම් මචං උබේ ඇගෙන්මයි එන්න ඕන...වෙලාව අරන් හිමීට ලියපන්,හදිසි වෙන්න එපා...
    මගෙත් ජීවිතේ තියන එක අරමුණක් තමයි පොතක් ලියන එක..
    http://www.elakiri.com/forum/member.php?u=380215
    මෙයා පොත් පබ්ලිෂ් කරන එක ගැන උපදෙසක් දෙයි,මෙයා මන් හිතන විදිහට දැනටමත් පොතක් ගහල ඉවරයි

    Thank U very much machan info walata,,loku help ekak machan,ela
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    printer kenek contact karagana ISBN ganna awa ungen karaganna puluwan. godak printersla gawama innawa layout artist la. unma layouting and typing karala copy akak denawa. niwaradi kireemn ehema karala ithin publish karanna t hiyenne.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    printer kenek contact karagana ISBN ganna awa ungen karaganna puluwan. godak printersla gawama innawa layout artist la. unma layouting and typing karala copy akak denawa. niwaradi kireemn ehema karala ithin publish karanna t hiyenne.

    machan awulak naththam thawa poddak uba kiypau eka wisthara karanna puluwanda,mata tikak eka therenne naa ban :( loku help ekak machan
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මුලින්ම පොත ලියන්න. පුළුවන්නම් අතින් නොලිය දෙය්යනේ කියලා ටයිප් කරන්න. එළකිරි එකේ ඉන්නවා mudrana අය්යා එයා ප්‍රින්ටර් කෙනෙක් එයාව කන්ටැක්ට් කරගන්න. පොත ලියලා ඉවර උනායින් පස්සෙ ටයිප් කරන්න එෆ් එම් ෆැමලි එකේ ෆොන්ට් එකකින්. නැත්තං අත් පොත දීලා ප්‍රින්ටර් ගාව ඉන්න ටයිපිස්ට් ලවා ගස්සලා ලේ අවුට් ආර්ටිස්ට් ලවා ලේ අවුට් කරවගන්න. ඒවට ගෙවන්න වෙනවා. උඹ පොත ටයිප් කරනවා නම් දෙය්යංගෙ නාමෙන් යුනිකෝඩ් ගහන්න නම් එපා. එෆ් එම් ෆැමිලි එකේ ෆොන්ට් එකක ගහපන් දෙය්යනේ කියලා. ලින්ක් එකක් යූස් කරපන් හෙළ බස කියලා එකක් තියෙනවා. නැත්තං සමහර උං ෆොන්ට් ගැහැව්වට වැඩක් නැහැ සේරම හදන්න වෙනවා ටයිපිස්ට. ලොල්. පස්සෙ මුද්‍රණ අය්යා අය්එස්බීඇන් අංක අරන් දෙන ඒවට ෆෝම් ගැන එහෙම දැනුවත් කරලා ඒ ටික කරලා දෙයි. ඉන් පස්සෙ පෘෆ් එකක් දෙනවා. පෘෆ් බලලා ආයි හදන්න තියේ නම් හදලා පොත ප්‍රින්ට් කරනවා. පොත් ටික ඩිලිවර් කරාට පස්සෙ නැකැත් විශ්වාස කරනවා නම් නැකැත් කාරයෙක් හම්බෙන්න ගිහින් එළිදක්වන්න දවසක් දාගන්නවා. ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට පොත පිළිගන්වන්න එහෙම පුළුවන් නම් මීඩියාවල ටිකක් ගහගන්න පුළුවන්. රාජ්‍ය ලේඛණාගාරයට කොපීස් කීපයක් යවන්න වෙනවා පුළුවන්නම් මහජන පුස්තකාලවලට ඉස්කෝලවලට ටිකක් දෙන්න. ඊට පස්සෙ ඉතිං අනේ මන්දා. කැමැති දෙයක් කරලා කාලා බීලා වෙනදා විදිහටම ජීවත් වෙනවා.
     
    Last edited:

    patta patta machan,uba gindara kollek ne,elama tahamai kollo,,lokuu help ekak machan uba dunne,ela machan,Thankz