මචන්ලා මට පොත් රාක්ක වල photos තියනවා නම් දාන්නකො. හුගක් ඕනේ අපි එදිනෙදා භාවිතා කරන පොත් රාක්ක වල තියෙන අඩුපාඩු වලට (උදා÷ පොත් පෙරලෙන එකට, පොත් නැමෙන ඇද වෙන එකට) සරල විසදුම් තියන, ටිකක් නිර්මාණශීලි විදිහේ පොත් රාක්ක .
අනික් අයත් බම්ප් දාල උදව්වක් කරන්න.
අනික් අයත් බම්ප් දාල උදව්වක් කරන්න.



පල ඩො යන්න හෙල්ප් එකක් දෙන්න හැඩුවෙ